පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් ආයෙමත් යොං සෝ ලඟට එනවා. ඒ වගේම ඔවුන් දෙන්නාම හැමදේම අමතක කරලා ආයෙමත් එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්නවා. කිම් දන් තමන් ඇත්තටම කවුද කියලා යොං සෝට කියන්න තීරණය කරත්, ඔහුට ඒක කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ වගේම දක්ෂතා පරීක්ෂණයේදී රූ නා සහ චෝයි අධ්‍යක්ෂතුමිය යො…

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් ආයෙමත් යොං සෝ ලඟට එනවා. ඒ වගේම ඔවුන් දෙන්නාම හැමදේම අමතක කරලා ආයෙමත් එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්නවා. කිම් දන් තමන් ඇත්තටම කවුද කියලා යොං සෝට කියන්න තීරණය කරත්, ඔහුට ඒක කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ වගේම දක්ෂතා පරීක්ෂණයේදී රූ නා සහ චෝයි අධ්‍යක්ෂතුමිය යොං සෝව පරාජය කරන්න කොච්චර උත්සාහ කරත්, යොං සෝගේ දක්ෂකම නිසාම ඇයට ජයග්‍රහණක කරන්න පුළුවන් වෙනවා. යොං සෝගෙන් සදහටම නිදහස් වෙන්න සැළසුම් කරන රූ නා, යොං සෝව පැහැර ගෙන ඇයව මරන්න උත්සාහ කරනවා. නමුත් අවසානයේදී ආයෙමත් වතාවත් යොං සෝව බේරාගන්න කිම් දන්ට හැකියාව ලැබෙනවා…
අද කතාංගයෙන් යොං සෝට කිම් දන් සුරදූතයෙක් කියලා දැනගන්න පුළුවන් වේවිද? යොං සෝගේ මතකයට මොකද වුණේ? කිම් දන්ට යොං සෝව මරන්න උත්සාහ කරපු පුද්ගලයාව අල්ල ගන්න හැකි වේවිද? යොං සෝගේ නැතිවුණු මතකය ආයෙමත් ලැබේවිද කියන දේවල් දැක ගන්න පුළුවන්…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ
2,616 downloadsDownload Angels-Last-Mission-Love-E21-E22.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
6 comments
geeganagamage
lushan...thusi
ස්තුති සහොදරයා
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :)
ජය වේවා.!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra.
rawidu
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Angel’s Last Mission: Love AKA Dan, Hanaui Sarang [E21-E22] Sinhala Subtitles | කිම් දන් ඇත්තටම සුරදූතයෙක්ද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/kkkkk.jpg)



බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .