පසුගිය කොටසින් දැකගන්න ලැබුණා යොං සෝ තමන්ගේ කුඩා කාලේ මිතුරාව හොයාගෙන යනවා. ඒත් ඇයට දැනගන්න ලැබෙනවා ඔහු මියගිහින් බොහෝ කලක් ගත වෙලා කියලා. ඒ වෙලාවෙදි අහම්බෙන් වගේ ආයෙමත් කිම් දන්ව හමු වෙන නිසා කිම් දන් ඇයව සනසවන්න සමත් වෙනවා. ඒ වගේම තමන් කළ යුතු වැඩ කොටස ඉවර කර ගත්තට පස්සේ, ආයෙමත් යොං සෝ ලඟට එන්නත්…

පසුගිය කොටසින් දැකගන්න ලැබුණා යොං සෝ තමන්ගේ කුඩා කාලේ මිතුරාව හොයාගෙන යනවා. ඒත් ඇයට දැනගන්න ලැබෙනවා ඔහු මියගිහින් බොහෝ කලක් ගත වෙලා කියලා. ඒ වෙලාවෙදි අහම්බෙන් වගේ ආයෙමත් කිම් දන්ව හමු වෙන නිසා කිම් දන් ඇයව සනසවන්න සමත් වෙනවා. ඒ වගේම තමන් කළ යුතු වැඩ කොටස ඉවර කර ගත්තට පස්සේ, ආයෙමත් යොං සෝ ලඟට එන්නත් ඔහු පොරොන්දු වෙනවා. ඒ අතරේ රූ නා දක්ෂතා පරීක්ෂණයේදී යොං සෝට විරුද්ධව නර්ථනශිල්පීන්ගේ ඡන්ද මිළදී ගන්න උත්සාහ කරනවා. කිම් දන්ට ආයෙමත් සැරයක් තමන්ගේ අතීතයට මුහුණ දෙන්න වෙනවා වගේම, ඒ නිසා තමන්ගේ ජීවිතයේ සැබෑ අරමුණ මොකක්ද කියලා තේරුම් ගන්නත් හැකි වෙනවා. අවසානයට ජී කංග් වූ යොං සෝට ලං වෙන්න උත්සාහ කරන සැබෑ හේතුවත් කිම් දන්ට දැනගන්න පුළුවන් වෙනවා. ඒ හැමදෙයක්ම නිසා අන්තිමේදී ඔහු තීරණය කරනවා ආයෙමත් යොං සෝ ලඟට එන්න…
අද කොටසින් යොං සෝ හා කිම් දන්ගේ ආදර කතාව කොහොම ගලාගෙය යාවිද? කිම් දන් තමන් ඇත්තටම කවුද කියලා යොං සෝට කියන්න තීරණය කරාවිද? දක්ෂතා පරීක්ෂණයේදී යොං සෝට ජයග්‍රහණය කරන්න පුළුවන් වේවිද? යොං සෝට මේ වතාවෙ මුහුණ දෙන්න සිදු වෙන්නේ මොනවගේ අණතුරකටද? ඒ වගේම අවසානයේදි යොං සෝ කිම් දන් ගැන ඇත්ත දැනගනීව්ද කියන කාරනා දැක ගන්න පුළුවන්…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ
2,323 downloadsDownload Angels-Last-Mission-Love-E19-E20.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
9 comments
geeganagamage
සහන් කෞෂල්‍යය
සබ් එක වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ
෴ තෙරුවන් සරණයි ෴Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ඉතුරු කොටසටත් ඉක්මනට සබ් දෙමු..
ජය වේවා.!තිසර නියෝ
Thanks
Rasindu Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්....
hansajakawee
THANKS
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjeewa2010
Pttaaaaaaaaa
rawidu
බොහොම ස්තුතියි මේකරනා උතුම් සේවය වෙනුවෙන්
Advertisement
![Angel’s Last Mission: Love AKA Dan, Hanaui Sarang [E19-E20] Sinhala Subtitles | ආදරයට සියලු වේදනා සුවපත් කළ හැකිද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/kkkkk2.jpg)



බොහොම ස්තුතියි නියම වැඩක්