Disney HotStar වෙතින් එළිදක්වපු අලුත්ම හින්දි කතාමාලාව Criminal Justice : Behind Closed Doors, 2019දි විකාශය වුණු Criminal Justice කතාමාලාවෙම තවත් දිගුවක්. කතාව සිංහලෙන් රසවිඳින්න ඕන අය මේ වෙද්දීත් අපි එක්ක එකතු වෙලා තමයි ඉන්නේ. IMDb අගය 8ක් ලෙස සටහන් කරගෙන ඉන්න මේ කතාමාලාව රචනය කරලා තියෙන්නේ අපූර්…

Disney HotStar වෙතින් එළිදක්වපු අලුත්ම හින්දි කතාමාලාව Criminal Justice : Behind Closed Doors, 2019දි විකාශය වුණු Criminal Justice කතාමාලාවෙම තවත් දිගුවක්. කතාව සිංහලෙන් රසවිඳින්න ඕන අය මේ වෙද්දීත් අපි එක්ක එකතු වෙලා තමයි ඉන්නේ. IMDb අගය 8ක් ලෙස සටහන් කරගෙන ඉන්න මේ කතාමාලාව රචනය කරලා තියෙන්නේ අපූර්වා අස්රානි විසින්. රංගනයෙන් දායක වෙන්නේ පංකජ් ත්‍රිපාටි, කීර්ති කුල්හාරි, අනුප්‍රියා ගොඑන්කා එක්ක ජීෂු සෙන්ගුප්තා. ඉතින් මේ අරන් එන්නේ තුන්වෙනි කොටස. කලින් කොටස මතක් කරගෙනම ඉම්මු.
මාධව් මිශ්‍රා මහත්තයා නඩුව බාරගන්න කියලා මුම්බායි ආවා. සේවාදායකයා ලොකු අත්තක් කියලා හිතාගෙන මනුස්සයා වැඩට බැස්සත් එතනත් පොඩි කොස්සක් පෙනුනා. අනිත් අතින් අනූගෙන් පවා මාධව්ට සහයක් හම්බවුණේ නැහැ. කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්න කට ඇරියෙත් නෑ. කියපු එකම දේ තමන්ගේ දුවව බලන්න ඕන කියලා විතරයි. ඔය අස්සෙන් පොලිසියේ ප්‍රධාන් ජෝඩුව එයාගෙන් වැරැද්ද පිළිගන්න විදිහට කටඋත්තරයකුත් අරන් තිබ්බා. ඉතින් මාධව් හැදුවේ උසාවියේ අනූ ලව්වා ඒ කටඋත්තරේ ප්‍රතික්ෂේප කරගන්න. වෙච්ච දේ දැක්කනේ. ප්‍රධාන්කාරයා මේක ඇඟට අරගෙන වැඩිත් වගේ පේනවා. මොනා වුණත් රඝු සාලියන් වෙනදා වගේම විමසිලිමත් විදිහට වැඩ කරන එකත් සුබ ලකුණක්. ඔය අතරේ මාධව් ගිහින් අනූගේ මනෝ වෛද්‍යවරයා මොක්ෂ්වත් මුණගැහුනානේ. ඒ වගේම උසාවියෙදි එයාගේ පරණ හවුල්කාරයා නිඛත්වත් හම්බවුණා. දෙන්නා ආයේ එකතු වෙලා වැඩේ ගොඩ දායිද? නිඛත්ට නම් කිසිම අදහසක් නෑ එහෙම. මොකද මාධව් එක්ක එකතු වෙලා වැඩ කරපු නිසා එයා ඉන්නේ වැලේ වැල් නැතුවනේ.
අද කොටසත් එක්කත් එකතු වෙන්න එහෙනම්. සුපුරුදු විදිහට කුතුහලය පිරුණු රසවත් කොටසක්. නැවත හමුවෙමු.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
3,442 downloadsDownload CJ-BCD-S01-E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
12 comments
Kps
Prabodha20
Sthuthi obata
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.
Chandima Prasad
Thanks Sub Ekata..
mindika
Thanks !!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks .....................
sahangayantha
thanks a lot sub ekata
viraj
thanks..............
nilanka1212
thanks.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Criminal Justice: Behind Closed Doors [S01 : E03] Sinhala Subtitles | සාධාරණ සැකයක්!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/CJBCD-1.1.jpg)



ස්තූතියි