පහුගිය දාක Disney HotStar වෙතින් නිකුත් කරපු අලුත්ම කතාමාලාව තමයි මේ Criminal Justice : Behind Closed Doors කියන්නේ. ඔව් පහුගිය වසරේ අපි බලමු Criminal Justice කතාමාලාවේම තවත් එක අතුරු කතාවක්. කලින් කතාමාලාව එක්ක සම්බන්ධකමක් නම් නැහැ. IMDb අගය 8ක් ලෙසට මේ වෙද්දී සටහන් කරගෙන ඉන්න මේ කතාමාලාව පහුගිය ක…

පහුගිය දාක Disney HotStar වෙතින් නිකුත් කරපු අලුත්ම කතාමාලාව තමයි මේ Criminal Justice : Behind Closed Doors කියන්නේ. ඔව් පහුගිය වසරේ අපි බලමු Criminal Justice කතාමාලාවේම තවත් එක අතුරු කතාවක්. කලින් කතාමාලාව එක්ක සම්බන්ධකමක් නම් නැහැ. IMDb අගය 8ක් ලෙසට මේ වෙද්දී සටහන් කරගෙන ඉන්න මේ කතාමාලාව පහුගිය කතාමාලාව වගේම ප්‍රේක්ෂක විචාරක ප්‍රසාදයෙන් පිදුම් ලැබුවා. කොටස් 8කින් සමන්විත වෙන මේ කතාසමය කොටසක් කොටසක් ගානෙම කාලය යනවා දැනෙන්නේවත් නැතුව කුතුහලයත් එක්ක එක හුස්මට බලන්න පුළුවන් කතාමාලාවක් කියලා සහතික කරන්න පුළුවන්. තවත් නොබලන අයට බලන්න කියලා ආරාධනා කරන ගමන්ම අපිත් එක්ක බලාගෙන යන අයට තමා මේ පස්වෙනි කොටසත් අරන් ආවේ.

කලින් කොටස ගැන ටිකක් කතා කරොත්, අන්තිමට අනූ පෙරුම් පුරාගෙන හිටිය දවස උදාවෙනවනේ. රීහා අනූව හම්බවෙන්න කැමති වෙනවා. හැබැයි ඒ වෙද්දි හර්ෂ් ප්‍රධාන් ළමා සුබසාධන කොමිසමේ ප්‍රධානියා එක්ක තමන්ට ඕන විදිහට වැඩේ කරගන්න කතා වෙලානේ තිබ්බේ. රීහා කටඋත්තරේ දෙන අතරේ බික්‍රම්ට සිහිය ආවා කියලා ආරංචියක් ආවා. ඔය අතරේ අනිත් පැත්තෙන් අනූ බලන් ඉන්නවා රිහා එනකම්. නොහිතපු දෙයක් මේ අතරේ වුණා අමතක වෙන්න විදිහක් නෑ. දැන් තත්ත්වය හිතුවට වඩා දරුණුයි.ඉතින් කොනක් හොයාගන්න බැරි මේ ප්‍රශ්නය නිරාකරනය කරගන්න මාධව්ට පුළුවන් වෙයිද? ෆස්ට් කැබ් නඩුවෙදී තමන්ට සහය දුන්න නිඛත් මේ සැරෙත් එයා එක්ක එකතු වෙලා හිටියා. දෙන්නට පුළුවන් වෙයිද කලින් සැරේ වගේ මේ සටනත් ජයගන්න. දිගටම බලන් ඉමු මොකද වෙන්නේ කියලා.

එහෙනම් අද කොටසත් බලන්න. ඊළඟ කොටසින් හම්බවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

3,674 downloadsDownload CJ-BCD-S01-E05.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

3,674 downloadsDownload Subtitles22 KB

11 comments

  1. Anonymous

    mnekata ikmanata sub dena ekata thanks anith tikath ikmanata danna

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    1. සුභාෂිණි මල්ලව ආරච්චි

      උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.

  4. Chandima Prasad

    Thanks Sub Ekata..

  5. mindika

    Thanks !!!!!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. lakshan

    thanks ..................

  8. sahangayantha

    thanks a lot sub ekata

  9. viraj

    thanks......

  10. nilanka1212

    thanks.....