පංකජ් ත්‍රිපාටි, කීර්ති කුල්හරි, ජීෂු සෙන්ගුප්තා රංගනයෙන් දායක වෙන ක්‍රිමිනල් ජස්ටිස් අලුත් කතාමාලාව ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නෑ මං හිතන්නේ. කොටස් තුනක් පුරා මේ වෙනකොටත් එකතු වෙලා ඉන්න පිරිසට ස්තුතිවන්ත වෙන ගමන්, මතක් කරනවා අනිත් අයටත් 8.3ක IMDb අගයක් වාර්තා කරපු වගේම විචාරකයන්ගෙත් පැසසුමට ලක…

පංකජ් ත්‍රිපාටි, කීර්ති කුල්හරි, ජීෂු සෙන්ගුප්තා රංගනයෙන් දායක වෙන ක්‍රිමිනල් ජස්ටිස් අලුත් කතාමාලාව ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නෑ මං හිතන්නේ. කොටස් තුනක් පුරා මේ වෙනකොටත් එකතු වෙලා ඉන්න පිරිසට ස්තුතිවන්ත වෙන ගමන්, මතක් කරනවා අනිත් අයටත් 8.3ක IMDb අගයක් වාර්තා කරපු වගේම විචාරකයන්ගෙත් පැසසුමට ලක්වුණු මේ කතාමාලාවන් දෙකම අනිවාර්යෙන් නරඹන්න කියලා. පාඩුවක් නොවෙන බව සහතිකයි. ඒ වගේම අමතක කරන්න එපා මේ කතාව ලියලා තියෙන්නේ Apurva Asrani කියන රචකයා. එයා ලියපු කතා ගැන මතක් කරොත් Shahid (2012), Aligarh (2015) පෙළගැස්සුවහැකි. ඉතින් බලපු අය දන්නවා ඒ කතා වල රඟේ.
කලින් කොටසෙදි අපිට දකින්න පුළුවන් වුණා අධිකරණ භාරකාරිත්වයට ලක්වුණු අනූ විඳින දුක් ගැහැට. සැපවත් ජීවිතයකට හුරු වෙලා තිබ්බ අනූට කිලිටි ඇඳුම් ඇඳන් ඉන්න එකවත්, පිරිසුදු නොකළ වැසිකිලි පාවිච්චි කරන එකත් ලොකුම ප්‍රශ්නයක් වුණා. හිටි හැටියේ නිදාගෙන ඉන්න තැනින් මතුවෙන වැසිකිලි වතුර අනූට ඔක්කාර දන්වන්න සමත් වුණා. මේ වෙද්දීත් අනූ සති 8ක ගැබිනියක් විත්තිය ඔයාලා දන්නවා. කෑම ශාලාවෙදි අනූට මිත්‍රශීලී වුණු අය ගැනත් හිතන්න තියෙනවා. ඔය අතරේ මාධව් මිශ්‍රාගේ ගෙදරට අමුත්තෙක් ආවනේ. දැන් එයාගෙත් තනියෙන් ඉඳිල්ල ඉවරයි. ඒ වගේම නිඛත් නෝනා කැමති වුණානේ අනූ එක්ක ටිකක් කතාබහ කරන්න. ඒ කතාබහෙන් සැලකිය යුතු දෙයක් දැනගන්නත් හම්බවුණානේ. පොලිස් පරීක්ෂක ප්‍රධාන් ජෝඩුවත් වෙන සෙල්ලමක් අරන් යනවා ඔය අස්සේ. දෙන්නා මේ වෙද්දීත් අනූව සම්පුර්ණ වැරදිකාරයා කරලා ඉවරයි.
අද කොටසත් බලලා ඉමු. එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
3,534 downloadsDownload CJ-BCD-S01-E04.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
11 comments
මයුර
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.
Chandima Prasad
Thanks Sub Ekata..
mindika
Thanks !!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks .................
sahangayantha
thanks a lot sub ekata
viraj
thanks...........
nilanka1212
thanks.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Criminal Justice: Behind Closed Doors [S01 : E04] Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/CJBCD.jpg)



සබට තුති සිසි