Watch Trailer

Peaky Blinders [S01 : E04] Sinhala Subtitles | ලී පවුලේ පිළිතුරු සහ සදාකාලික සාම ගිවිසුම. [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ හතරවෙනි කතාංගය. පසුගිය කතාංගයෙන්, ශෙල්බි-කිම්බර් හවුල ක්‍රියාත්මක වෙච්ච හැටි දැක්කනේ. ඒ වගේම ටොමී ග්‍රේස් එක්ක තුරඟ තරඟවලට ගිහින් බිලී කිම්බර්ව නම්මගත්ත හැටිත් දැක්කනේ. ඒ වගේම ග්‍රේස්ව එක්කගෙන ගිහින් ගහපු ගැටේ බලාගන්නත්, ටොමීගේ සැලැස්ම…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ හතරවෙනි කතාංගය.

පසුගිය කතාංගයෙන්,
ශෙල්බි-කිම්බර් හවුල ක්‍රියාත්මක වෙච්ච හැටි දැක්කනේ. ඒ වගේම ටොමී ග්‍රේස් එක්ක තුරඟ තරඟවලට ගිහින් බිලී කිම්බර්ව නම්මගත්ත හැටිත් දැක්කනේ. ඒ වගේම ග්‍රේස්ව එක්කගෙන ගිහින් ගහපු ගැටේ බලාගන්නත්, ටොමීගේ සැලැස්ම කොයි තරම් දුරකට වැඩ කරනවද කියලත් බලාගන්න ඉඩ ලැබුනා. ඉතිං ටොමී ගිය ගමනේ සාර්ථකත්වයත් එක්ක තමයි පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේම අනාගතය තීරණය වෙන්නේ. ඒ විතරක් නම් මදැයි. නිකම් ඉවෙන් ඉවෙන් වගේ දැනෙනවා පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ යක්‍ෂයා විදියට ටොමිව හැඳින්නුවත් පහුගිය එපියේ ෆ්‍රෙඩි තොර්න් කිව්වා වගේ මිනිහගේ මුළු හදවතම තවම මැරිලා නැහැ භාගයක් හරි ඉතුරුයි කියලත්. ග්‍රේස් විසින් ටොමීගේ හදවත සොරාගෙනවත්ද කියල පැහැදිලි සැකයක් එපිය බලපු ඔයාලට ඇතිවෙන්න ඇති.

අද කතාංගයෙන්,
අද ඔයාලට බලාගන්න පුළුවන් බිලි කිම්බර්ගෙන් ටොමීට මොනවද ලැබෙන්නෙ කියල.ඒ විතරක් නම් මදැයි, ජොනී බෝයිට කසාද බඳින්න ඕන කියලත් කියනවා. හරිම අකරතැබ්බයක් වෙන්නේ ඒ සිද්දිය නම්. ඒ වගේම අද ලී පවුලේ අයගෙන් පිළිතුරු බලාගන්නත් ඉඩ ලැබෙනවා. පීකි බ්ලයින්ඩර්ස්ල කියල නැහැ, ලී කාරයෝ තදටම සලකනවා. ඒ නිසාවෙන්ම ටොමී ලී පවුලේ අයත් එක්ක සදාකාලික සාම ගිවිසුමකට එළඹෙන විධියේ වැඩකුත් සිද්ධ කරනව. ඒ වගේම අද ඒඩට ළමයව හම්බවෙනවා, ඉතිං කොහොමහරි අද ඉඳල කතාව ගොඩක් වෙනස් වේවි. මොකද අද ග්‍රේස් හීන් නුලෙන් ඉඳගෙන සුපිරි ගේමක් ප්ලේ කරනව.

හෙට පළවෙනි සීසන් එකේ පස්වෙනි කතාංගයෙන්, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. 🙂 😀

Director: Tom Harper

Writers: Steven Knight.

IMDB Ratings : 8.7

Air Date: 30 September 2014

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

46,758 downloadsDownload Peaky.Blinders.S01E04-2.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

46,758 downloadsDownload Subtitles29 KB

17 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    I have seen this series with sub from another site
    This series is not complete yet
    But thanks anyway

  4. Nadun

    Takagala danna puluwan the subs

  5. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  6. Lakshan

    Thanks Bro.

  7. Blinder

    Thank you

  8. Blinder

    ❤️www.baiscopedownloads.co
    Thanks

  9. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි අයියේ....

  10. Nilush Angana

    Sub ekata thanx

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Manohari

    Thank you soo much..Jaya wewa!

  13. Pramukmili

    Thanxx bro.......

  14. gayashan

    Thank You. Superb work...

  15. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  16. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  17. chinthaka.max4

    thank machan