සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, කාමාතිපුර සිදුවුණ පළමු මරණයේ උණුසුම යන්නත් කලින් කාමාතිපුරේ පදි…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ.

පහුගිය කොටසෙදි,

කාමාතිපුර සිදුවුණ පළමු මරණයේ උණුසුම යන්නත් කලින් කාමාතිපුරේ පදිංචි ගණිකාවක් නැවත ඝාතනය වෙනවා. මේ මරණ දෙකේම විමර්ශන වලට හිරවුණු අදිතිට ප්‍රහාර්ගේ උදව් නොගෙන මේ ඝාතනයන් සුලමුල ‌හොයා ගන්න බැරි බව අවබෝධ උන නිසා ප්‍රහාර්ව මුණ ගැහෙන්න යනවා.

අද කොටසෙන්

ප්‍රහාර්ගේ සහයෙන් ඝාතනයට සම්බන්ධ මිනීමරුවන් අත්අඩංගුවට ගත්තට පස්සේ මේ ඝාතන ද්විත්වය තමන්ගේ ජීවිතයට යම් ආකාරයකින් සම්බන්ධයි කියල අදිතිට දැනෙන නිසාම තමන්ගේ මනසේ වද දෙන ප්‍රශ්නයක් නිරාකරණය කර ගන්න ප්‍රහාර්ගෙන් උදව් ඉල්ලනවා. අදිතිගේ තියෙන ප්‍රශ්න මදිවට ප්‍රහාර් මේ වෙලාවේ අදිති නොදන්නා ඇය‌ගේ අතීත ජීවිතයක් ගැන හෙළි කරනවා.

මීළඟ කොටසෙන් හමුවෙමු. සුබ දවසක් වේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDRip පිටපත් සඳහා වලංගු වේ.

2,402 downloadsDownload KP-S01-E03.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

2,402 downloadsDownload Subtitles16 KB

9 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Chandima Prasad

    ගොඩක් ස්තූතියි සබ් එකට සුභාෂිණී....

  3. yohan

    thanks...ithuru tikath ikmanata denna

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    Thanks akke
    Meken nwatwanne nthuwa digtama hindi series walata sub denna

  6. Anonymous

    indian ara wena monawa hari dennako..mewa dan appiriyai

  7. Suranjan

    Thanks.....jayawewa.....!

  8. Tharaka

    Subata thanks nangi
    Jayen jayma wewa...!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P