“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo /…

“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. 

දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo / Do Kyung Suk ලෙසත් Im Soo Hyang / Kang Mi Rae ලෙසත් Jo Woo Ri / Hyun Soo Ah ලෙසත් Kwak Dong Yeon/ Yeon Woo Young ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

කොරියානු වචනයක් වන “ගංග්නාම් බියුටි” නින්දා සහගත වචනයක් වන අතර එය ප්ලාස්ටික් සැත්කම් මගින් ලස්සන වූ කාන්තාවන් ගැන සඳහන් කරයි. “ගංගනම්”යන්නෙන් අදහස් කරන්නේ සෝල් හි ගංගනම් හි පිහිටි ප්ලාස්ටික් සැත්කම් සායන සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි.

(3 වෙනි කොටස)

අපි හැමොටම අපිම සටන් කරන ප්‍රශ්න තියනවා. මි-රේගේ මුහුණ කියන්නෙ එයා පොඩි කාලේ ඉදන් තනියම සටන් කල ලොකුම ප්‍රශ්නේ. සු ඒ , චාන් වුව ප්‍රතික්ශේප කල නිසා ඔහුට මී රේත් එක්ක තරහා යනවා. ඔහු හිතන්නේ

සු ඒ ඔහුව ප්‍රතිකේෂ්ප කරන්නෙ මි රේ නිසා කියලයි. ඔහු මිරේත් එක්ක රන්ඩු වෙනවා. ප්ලාස්ටික් යක්ෂයෙක් කියලා චන්-වූ බැනපු වචන නිසා මිරේ ගොඩක් දුක් වෙනවා. ශීත කළ සතියේ සාදයෙන් පස්සෙ දවසේ සිද්දියෙන් පස්සෙ, චාන් වූ නවකයන් එක්රැස් කරනවා. මි රේගෙන් පලිගන්න හිතගෙන ඔහු මි රේට විතරක් කරදර කරන්න උත්සහා කරනවා. ඒ එදා චාන් වු සහ මි රේ අතරේ වුන සිද්දිය නිසයි. මේ අතර, කියුං සුක් සහ මී රේ එකම මධ්‍යම පාසලකට ගිය බව මිනිස්සු හොයා ගන්නවා. අද කොටසින් මොකද වෙන්නෙ කියලා බලමු……

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් හෝ ratudrama.කොම් හෝ smallencode.කොම් යන වෙබ් අඩවිවල පිටපත් සඳහා අදාල වේ

3,977 downloadsDownload My-ID-Is-Gangnam-Beauty.Ep03.zip86 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Yesh Camilia” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-12-22
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Yesh Camilia

Subtitles

3,977 downloadsDownload Subtitles86 KB

13 comments

  1. Soori

    උපසිරැසියට ස්තුතියි ‌සොයුරියේ ඔබට.....!!!

    1. Yesh Camilia

      thankyou

  2. avidu

    thanks

    1. Yesh Camilia

      thankyou

  3. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .

    1. Yesh Camilia

      thankyou

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට Yesh Camilia :) :) ...
    ජය වේවා.!

    1. Yesh Camilia

      thankyou

  5. dinuuu

    Thankz

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. rawidu

    බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට ඩිගටම මේ වගේ ලස්සන කතා අපිට අරන් එන්න

  8. rawidu

    බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට

  9. rawidu

    බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට ස්තුතියි සිංහල උපසිරසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.