“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo /…
“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි.
දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo / Do Kyung Suk ලෙසත් Im Soo Hyang / Kang Mi Rae ලෙසත් Jo Woo Ri / Hyun Soo Ah ලෙසත් Kwak Dong Yeon/ Yeon Woo Young ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.
කොරියානු වචනයක් වන “ගංග්නාම් බියුටි” නින්දා සහගත වචනයක් වන අතර එය ප්ලාස්ටික් සැත්කම් මගින් ලස්සන වූ කාන්තාවන් ගැන සඳහන් කරයි. “ගංගනම්”යන්නෙන් අදහස් කරන්නේ සෝල් හි ගංගනම් හි පිහිටි ප්ලාස්ටික් සැත්කම් සායන සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි.
( 2 වෙනි කොටස)
සමාරම්භක උලේල දී මි රේ හැමොගෙම අවදානය දිනා ගන්නවා. කවදාවත් මේ වගේ හැගිමක් දැනුනේ නැති මි රේට එ නිසා ගොඩක් සතුටු හිතෙනවා.
දෙවනි කොටස පටන් ගන්නෙ කියුං-සුක් මි-රේගෙන් අහනවා එයා ඔහුත් එක්ක එකම මධ්‍යම පාසලට ගිය කෙනාද කියලා. ඇත්තටම ඇයට හිතා ගන්න බැහැ ඔහුට මොකක්ද කියන්නෙ කියලා. කියුං-සුක් මධ්‍ය මහා විද්‍යාලයෙ කොච්චර ජනප්‍රියද කියලා මි -රේට මතක් වෙනවා. පාසලේ හැමදෙනාම එයාගෙ නම දන්නවා වගේම එයා කරන හැම දෙයක්ම අනුගමනය කලා. මි -රේට නම් කවදාවත්ම එයාව අමතක වුනේ නැහැ. එ මධ්‍යම පාසල් කාලයේදි මි -රේ සහ කියුං-සුක් අතර බස් නැවතුම්පොලේ දී සිද්ද වුන සිද්දිය නිසයි. අද කොටසින් මොකද වෙන්නෙ කියලා බලමු……
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය ratudrama.කොම් හෝ smallencode.කොම් යන වෙබ් අඩවිවල පිටපත් සඳහා අදාල වේ
3,909 downloadsDownload My-ID-Is-Gangnam-Beauty.Ep02.zip99 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Yesh Camilia” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-12-22
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Yesh Camilia
Subtitles
18 comments
Achi
Yesh Camilia
thankyou
ranga11112
sthuthiya yaluwa...digatama yamu...
jaya weva....Yesh Camilia
thankyou
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ..
ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු..
ජය වේවා.!Yesh Camilia
thankyou
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Yesh Camilia
thankyou
geeganagamage
බොහොම ස්තුතියි දෙනකම් ගොඩාක් ආසාවෙන් හිටියේ .
Yesh Camilia
thankyou
chathushka hasaranda
Thanks you sub walata ela ekata thiyenawa
Yesh Camilia
thankyou
Chamodvishwantha
බොහොම ස්තූතියි සිස් සබ් එක දෙනවට.අනිත් එපිවලටත් ඉක්මනට සබ් එක දෙමු.ජය වේවා
Yesh Camilia
thankyou
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rawidu
බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට සිංහල උපසිරසියට ස්තුතියි
Jayasanka
Thanks subata.budusaranayi
Nilush Angana
Sub ekata thanx
Advertisement



තැන්ක්ස් බොක්ක සබ් එකට...ආදරේයි...ගැම්මට දෙමු