Watch Trailer

Sex Education [S01 : E08] Sinhala Subtitles | සියල්ල කනපිට හැරීම [සිංහල උපසිරැසි] (18+)

එහෙනම් මේ තමයි ඔයාලා බලාගෙන හිටිය අටවෙනි කොටස. අද කොටස ආරම්භයේදී ඕටිස් දකිනව තමන්ගේ අම්මා එයා ගැන ලියමින් ඉන්න පොතේ පිටු කිහිපයක්. ඒකට හොඳටම මල පැනලා මිනිහා අම්මට බැනගෙන බැනගෙන යනවා. ඉස්කොලෙ ප්‍රධානාචාර්‍ය ග්‍රොෆ් මහතා මේව් වයිලිව සැකකරනවා අර මත්ද්‍රව්‍ය වෙලඳාම කරපු එකට. නමුත් ඇත්තටම ඒක කලේ ශෝන්. ප…

එහෙනම් මේ තමයි ඔයාලා බලාගෙන හිටිය අටවෙනි කොටස. අද කොටස ආරම්භයේදී ඕටිස් දකිනව තමන්ගේ අම්මා එයා ගැන ලියමින් ඉන්න පොතේ පිටු කිහිපයක්. ඒකට හොඳටම මල පැනලා මිනිහා අම්මට බැනගෙන බැනගෙන යනවා. ඉස්කොලෙ ප්‍රධානාචාර්‍ය ග්‍රොෆ් මහතා මේව් වයිලිව සැකකරනවා අර මත්ද්‍රව්‍ය වෙලඳාම කරපු එකට. නමුත් ඇත්තටම ඒක කලේ ශෝන්. පස්සේ ඔහු ශෝන්ව පොලිසියට අල්ලලා දෙනවයි කියලා කියපු නිසා මේව් ඒකෙ වැරැද්ද තමන් පිටින් දාගන්නවා. ඒ වැරැද්ද නිසා ඔහු මේව්ව ඉස්කෝලෙන් අයින් කරලා දානවා. ඉතින් ඒ අතරේ ජීන් යාකොබ්ව හම්බෙලා කියනවා ඒ දෙන්නා අතරෙ කිසිම සම්බන්ධයක් පවත්වාගෙන යන්න එයාට අපහසුයි, ඒ තමන්ගෙ පුතාව ලොකුමහත් කරන්න තියෙන අවශ්‍යතාවය නිසා කියලා. ඉතින් මං මීට වැඩිය කතාකරන්න යන්නේ නෑ, අද අවසන් කොටස නිසා ඔයාලාම මේ කොටස රසවිඳින්න.

අවසාන වශයෙන් මෙතෙක් කල් අපිත් එක්ක රැඳිලා හිටිය හැමෝටම ස්තූතිවන්න වෙනවා. දෙවෙනි කතාසමය නිකුත් ඌ පසු හැකි ඉක්මනින් උපසිරැසි ලබාදෙන පොරොන්දුව පිට මං සමුගන්නම්.

බයිස්කෝප් අඩවියට ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

34,544 downloadsDownload Sex-Education-2019-S01-E08.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

34,544 downloadsDownload Subtitles27 KB

35 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    2 වන සීසන් එකෙන් නැවත හමු වෙමු
    ජය

  2. bgayanfernando

    Thanks Bro

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං Sex Education series එකේ සේරම episodeවලට සබ් දුන්නට.. මේකෙ season 02 ආවම ඒකටත් සබ් දෙමු මචං.. :) :)
    ජය වේවා.!

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. වැඩිය ඩවුන්ලෝඩ්ස් නැති උනත් දිගටම උපසිරස දුන්නට. ඊලග සීසන් එකටත් සබ් ගේමු. ඇත්තටම හිතුවට වඩා හොද කතාවක් මේක..
    ජය වේවා..බුදුසරණයි..!
    සුභ නත්තලක් වේවා!!!

  5. Supun_boy

    ස්තුතියි සහෝ.. ඊලඟ Season එකටත් සබ් එක දෙමු. ජය වේවා

  6. Ruwanan

    උපසිරැසිය හොදටම දෙනවා,සයිට් එකට ජය,ඊලග season එක පුලුවන් ඉක්මනින්ම ලැබෙයි කියල හිතනවා,ජය

  7. sanjulamadushan

    thnX macho.. Kalekin Athal TV Srys Ekak baluwe.. S02 Ekath Apu Gaman One Brother

  8. Dewadithya

    Thanks for sub!

  9. Pramukmili

    Thanxx bro... great job

  10. Madushanka

    Thanks Friend. Elaga ekatath awama sub denna please

  11. shadow

    thank.. sub dunnata
    iayaveva''

  12. Isharrox

    Thanks sub ekata

  13. Isharrox

    දුන්න සැම සබ් වලට ස්තුතියි

  14. Nadeesha rox alahakoon

    Tnx bro subt

  15. sahan malinga

    thanks bokka

  16. asabee

    thanks bokka..labana awurudde hamba wemu.

  17. Sandeepmadushan

    Ptta

  18. Kavishka Nirmal

    Thnx

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. sameeral

    Season 2 එකේ සබ් එක අද හෙටම දාන්නෙ නැද්ද ඹං

  21. kavindu4748

    season 2th sub eka demu neda brother

  22. HFTD

    Season 2 eke sub eka ikmanata hadala danna brooo...

  23. gayanmagee

    thanks

  24. Kanchaka

    Thanks bro

  25. maleeshashan

    Tnxxxxx bro

  26. Sajithlakshan

    thanks ................

  27. දසිත චාමික

    sub ekat thanks bro!

  28. Anonymous

    subwalata thnaks.evnta ara lipiye topic eka sub eke sinhalen dammnam hodai.smahara thanwa sub na mul epi wala.e tika haduwnam ela.thanks for subs

  29. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා..!!!

  30. dinupa

    episode okkotama sub gattha thnx bro

  31. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  32. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  33. madushan

    උපසිරසියට ස්තුතියි ..

  34. sahangayantha

    Thanks a lot saho sub ekata

  35. Pavith Wijesooriya

    පළවෙනි සීසන් එකටම උපසිරසි ලබා දීම ගැන ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා. දැන් නම් මේක සෙට්මයි ඈ... මේ එපියෙ සබ් එකටත් ගොඩක් ස්තූතියි...