කොහොමද යාළුවනේ? Jujutsu Kaisen කතා මාලාවේ අවසාන කොටස හතරටයි අපි මේ ඇවිල්ලා ඉන්නෙ. ඒකෙනුත් අවසාන කොටස් දෙකට කලින් කොටස් දෙක තමයි මේ අරගෙන ආවේ. ටෝඩෝ කියනව වගේ දැන් ඔයාලට Jujutsu Kaisen කතාවෙ රසය හොඳින් වැටහෙනව ඇති කියල හිතනවා.කතාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැන් අනර්ඝයි කියලත් ඔයාලට හිතෙනවා ඇති. කලින්…

කොහොමද යාළුවනේ? Jujutsu Kaisen කතා මාලාවේ අවසාන කොටස හතරටයි අපි මේ ඇවිල්ලා ඉන්නෙ. ඒකෙනුත් අවසාන කොටස් දෙකට කලින් කොටස් දෙක තමයි මේ අරගෙන ආවේ. ටෝඩෝ කියනව වගේ දැන් ඔයාලට Jujutsu Kaisen කතාවෙ රසය හොඳින් වැටහෙනව ඇති කියල හිතනවා.කතාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැන් අනර්ඝයි කියලත් ඔයාලට හිතෙනවා ඇති.
කලින් කිව්ව විදිහටම Best Fight Scene එක ඔයාලා ඇස් කන් දල්වාගෙන බලන්න ඇති කියල විශ්වාස කරනවා. හනාමි මෙච්චර දෙයක් කරාවි කියල ඔයා හිතන්නෙවත් නැතුව ඇති. ලෝකය ගැන හනාමි ඉදිරිපත් කරන දර්ශනය නිසා වගේම එයාගෙ බාහිර පෙනුම නිසාත් හනාමි කැපිල පෙනුන කියන එක නම් එකහෙලාම පිළිගන්න ඕනි දෙයක්. ඒ වගේම හනාමිට හානියක් කරන්න පුලුවන් උනේ ටෝඩෝ විසින් යූජිට කියල දුන්නු අලුත් පහරදීමෙන් කියල දකින්න පුලුවන් උනා. ඒ නිසා යූජි-ටෝඩෝ සංකලනය හරිම විශේෂ දෙයක් උනා මේ කතා මාලාවෙන්ම. ඒ වගේම ගෝජෝ ගුරුතුමාගෙ කලින් නොදැක්ක බලයකුත් අපිට බලාගන්න ලැබුනා. කොච්චර බලවතෙක් උනත් හොඳින් ප්‍රගුණ කළ දක්ෂතා හමුවේ පරාජයට පත් වෙන හැටි අපිට බලාගන්න ලැබුනා. මේ පහර දීමේ හේතුව මොකක්ද? මහිටෝ ඇතුළු සහචරයින්ගෙ සැබෑ අභිප්‍රාය මොකක්ද? අපි බලමු මොකද වෙන්නෙ කියලා.
මීළඟ උපසිරැසියෙන් මුණ ගැහෙන්නම්.එතකන් ජය !
මේ උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ Netflix WEBRIP පිටපතට අනුවයි.ඒ කියන්නෙ මැදින් ඇඩ් වැටෙන්නෙ නැති පිටපතකටයි. තවත් කිව්වොත් කතාව මැදදි Jujutsu Kaisen කියල දෙපාරක් වැටෙන්නෙ නැති පිටපතකට.ඉතින් ඔයා බලන වීඩියෝ පිටපතේදි මේ වගේ දෙපාරක් Jujutsu Kaisen කියල වැටෙනව නම්, අන්න එතනදි උපසිරැසිය +තප්පර හයක් හෝ +තප්පර දහයකට වලට ප්ලේයර් එකෙන් සින්ක් කරගන්න. එතකොට හරි.සැරින් සැරේ වෙනස් වෙන්නෙ නෑ.මේක හැම කොටසකටම කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
10,325 downloadsDownload JK-S01-E21-E22.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
4 comments
Err
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Hashindu Tharaka
Jurassic.World.Camp.Cretaceous new season එකට sub එක දෙන්න ko
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you..