කොහොමද යාළුවනේ…. දෙවෙනි එපියෙන් දැක්කා නේද ඉම්-ජූ-ක්යුන් හිතාගෙන හිටිය විදිහට එයාගේ ඇත්තම කතාව ලි-සූ-හෝ දැනගෙන හිටියේ නැහැ කියලා? හැබැයි කොල්ලා ස්මාර්ට්.. එයා අවසානයෙදි දැනගත්තා ඒ ගැන. බලන්නකෝ මේ තුන්වෙනි දිගහැරුමෙන් මොකක් වෙයිද කියලා. ඔන්න දැන් තුන්කොන් ප්‍රේමයේ අනෙක් කොණ දොරට වැඩියා.. හන්-සඔ-ජුන්…

කොහොමද යාළුවනේ…. දෙවෙනි එපියෙන් දැක්කා නේද ඉම්-ජූ-ක්යුන් හිතාගෙන හිටිය විදිහට එයාගේ ඇත්තම කතාව ලි-සූ-හෝ දැනගෙන හිටියේ නැහැ කියලා? හැබැයි කොල්ලා ස්මාර්ට්.. එයා අවසානයෙදි දැනගත්තා ඒ ගැන. බලන්නකෝ මේ තුන්වෙනි දිගහැරුමෙන් මොකක් වෙයිද කියලා.
ඔන්න දැන් තුන්කොන් ප්‍රේමයේ අනෙක් කොණ දොරට වැඩියා.. හන්-සඔ-ජුන්.. හැඩකාරයා නේද.. බලන්නකෝ හැඩකාරයගේ ඉරිසියාව
කොහොමද කියලා. කාලයක් පුරාවට මුලු ගැහිලා හිටපු සූ-හෝ ගේ මූණට හිනාවක් ගෙනාපු ජූ-ක්යුන් ගැන ඇතිවෙන කුලුඳුල් ආදරේ දලු දාන්න පටන් ගන්නතේ මෙතනින් තමයි. ඒ අතරේ ජූ-ක්යුන් ගේ අක්කා එයාගේ හිත ගිය පිරිමි පරානෙට වැඩ පෙන්වන්න අවස්ථාවක් හදාන්නවා..
වෙනදා වගෙම මට කියන්න මගෙ අඩුපාඩු, හොඳ නරක හැමදෙයක්ම. ඔයාලගෙ කමෙන්ට් තමයි මට ලැබෙන එකම දීමනාව!!!
ගොඩක් ස්තූතියි සහය දුන් සෑම දෙනාටම!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,888 downloadsDownload TB-S01-E03.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
19 comments
kavinda gamage
ශලිනි මල්ෂා
ස්තූතියි . කමෙන්ටුවට...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ශලිනි මල්ෂා
ස්තූතියි කමෙන්ටුව ට..
Anonymous
mokadda ban me dana tv series ubalata dan mongalda manda
ශලිනි මල්ෂා
මේවට ආස, මං වගේ මොංගල් අයත් ඉන්නවනෙ ෆෙන්ඩ්...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
ශලිනි මල්ෂා
❤
Anonymous
Aluth kathawak dena patakma ne... wena site walin dila thiyana parana ewatama sub gahanawane...
ශලිනි මල්ෂා
බයිස් කෝප් එකේ දාපු එකකට වෙන සයිට් අදාල නෑනෙ.... ඒවා ඒ ආකාරයි මේවා මේ ආකාරයි මිතුර..
Anonymous
Baiscope Ekata moko me une... Meke wenada mehema nehe... den parana ewamai denne
Anonymous
Sis Imitation Ekata Sub Dennako puluwan nam 2021 Apu Drama Ekak Thama Ongoing Kotas 12i Thiyenneth
ශලිනි මල්ෂා
❤ ඒකට ආසයි වගේ ගොඩක් අය.. බලමුකෝ ට්‍රයි කරලා
Nilush Angana
Sub ekata thanx
ශලිනි මල්ෂා
❤
Anonymous
ඉක්මණින්ම මේකට ඉවර වෙනකම් සබ් දීලා සිස් Imitation, Taxi Driver, Youth Of May, Law School ,Undercover මේ OnGoing හා ළගදි telecast වෙලා ඉවර වුණු මේ සුපිරි කොරියන් ඩ්‍රාමාවලටත් සබ් දෙන්න උත්සහ කරන්න සිස්! ඉක්මණින්ම දෙන්න පුළුවන්නම් සිස්!
ශලිනි මල්ෂා
ස්තූතියි !!
miyuni minisara
thank you sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.