දෙවන කතා කොටසේ සාර්තක අන්දමට හාප්ව රවට්පු ඩෙක්ලන් ග්‍රෙස් සමග නැවත නැවු නගින්නෙ තෙරක් නොපෙනෙන සයුරු ඉමක හාප්ව වෛයරයෙන් ගිනිබත් කරමින්. බලාපොරොත්තු කඩ වීමේ දුර්වලතාවය හාප්ව ගිල ගනිද්දි නැවතත් ඔවුන්ට ග්‍රේස් ලුහුබැද යාමේ මෙහෙයුම අඛන්ඩව පවත්වාගෙන යාමට මෙවර උදවු ලැබෙන්නෙ පෘතුගීසි කපිතාන්වරයෙක්ගෙනුයි. ම…

දෙවන කතා කොටසේ සාර්තක අන්දමට හාප්ව රවට්පු ඩෙක්ලන් ග්‍රෙස් සමග නැවත නැවු නගින්නෙ තෙරක් නොපෙනෙන සයුරු ඉමක හාප්ව වෛයරයෙන් ගිනිබත් කරමින්. බලාපොරොත්තු කඩ වීමේ දුර්වලතාවය හාප්ව ගිල ගනිද්දි නැවතත් ඔවුන්ට ග්‍රේස් ලුහුබැද යාමේ මෙහෙයුම අඛන්ඩව පවත්වාගෙන යාමට මෙවර උදවු ලැබෙන්නෙ පෘතුගීසි කපිතාන්වරයෙක්ගෙනුයි.
මයිකල්, බ්‍රවුන් සහෝදරයින් මෙන්ම ග්‍රාන්ට්‌ගේ අවුල් වියවුල් තවත් අමාරු අඩියකට හරවමින් පොන්ඩ් සමග මේ වතාවෙ තමන්ගෙ වංක කමේ අඩිය තබන්නෙ මයිකල්ගෙ පරන පෙම්වතියයි. ඇයගේ සට කපට උපක්‍රම නිසා මහ ප්‍රශ්නයක් නුදුරේදිම හට ගනීවි කියන සාධකට මනා ලෙස විග්‍රහ කරන එපියක් තමයි මේක.
ඒ වගේම නිදහසේ වටිනාකම ජීවිතයේ අරුත පසක් කරමින් මිය යන අපගේ හිත මිත්‍ර…. ඔහ්! මම කියන් නෑ ඔයාලම බලන්න. වෙන් වීම් දුක් මුසුයි මෙන්ම නැවත හමුවීම් මොන තරම් පුදුමාකාරයිද කියලා මේ කතා කොටසින් ප්‍රේක්ෂක අපගේ මනස් වෙනම තලයකට ගෙන යාමට අමුතු උත්සහයක් මොවුන් දරා තිබෙන්නෙ අනගි ආකාරයෙන්.
තුන්වන එපිය එහෙනම් රස විදින්න යාලු මන් ඉක්මනටම හතරවෙනි කොටසින් හමුවෙන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,895 downloadsDownload Frontier-S03-E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
3 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි