අභිචෝදක සොන් ඇවිල්ලා මහාචාර්යතුමාගේ රහස ගැන කරපු කතාවෙන් පස්සේ අභිචෝදකතුමාට මහාචාර්යතුමාගේ රහස හෙළි කරන්න තිබුණ උනන්දුව නැති වෙලා ගියා වගෙයි පෙනුණේ. දැන් මහාචාර්යතුමාගේ රහස හැම කෙනෙක්ම දැනගත්තනේ. ඉතින් අවසානයේ නැවත වතාවක් විනය පරීක්ෂණයකට පෙනී සිටින්න මහාචාර්යතුමාට නියම වුණා. ඒ වගේම ඒ වෙනතුරු වැඩත්…

අභිචෝදක සොන් ඇවිල්ලා මහාචාර්යතුමාගේ රහස ගැන කරපු කතාවෙන් පස්සේ අභිචෝදකතුමාට මහාචාර්යතුමාගේ රහස හෙළි කරන්න තිබුණ උනන්දුව නැති වෙලා ගියා වගෙයි පෙනුණේ. දැන් මහාචාර්යතුමාගේ රහස හැම කෙනෙක්ම දැනගත්තනේ. ඉතින් අවසානයේ නැවත වතාවක් විනය පරීක්ෂණයකට පෙනී සිටින්න මහාචාර්යතුමාට නියම වුණා. ඒ වගේම ඒ වෙනතුරු වැඩත් තහනම් වුණා. මේ අතරේ හැමකෙනෙක්ම ලී ගී සුක්ට ප්‍රතිකාර කිරීම ගැන ලොකු අවධානයකින් ඉන්නවා. ඒ වගේම හෙදියට අභිචෝදකතුමාගේ රෝගය ගැන දැනගන්න ලැබුණා. ඉතින් මෙතනින් ඔවුන් මහාචාර්යතුමා ගැන තියෙන වෛරය අවසන් වේවිද? තමන්ගේ රාජකාරිත් තහනම් වෙලා නිසා මහාචාර්යතුමා ලී ගී සුක්ට තුවාල වුණ ගබඩාව හොයාගෙන ගියා. එතනදි ගී සුක්ගේ රෝගයට හේතුවෙන්න පුළුවන් කාරණා හොයාගත්තත් මහාචාර්යතුමාගේ අසනීපය නැවතත් ඇති වෙලා මහාචාර්යතුමා කවුරුත් නැති පාළු ප්‍රදේශයක තිබුණ ඒ ගබඩාවේ ඇඳගෙන වැටුණා.
කන්ග් සි යොන්ග් හදිසි අංශයට කතා කළ නිසා ඒ අයට එතනට ගිහින් මහාචාර්යතුමාව හොයාගන්න පුළුවන් වේවිද? මහාචාර්යතුමා මේ තරම් කැපවීමෙන් ලී ගී සුක්ගේ රෝගයට හේතුව හොයාගත් නිසා ඔවුන්ට ලී ගී සුක්ට ප්‍රතිකාර කරලා සුව කරගන්න පුළුවන් වේවිද? මේ අතරේ මහාචාර්යතුමාට ලබා දෙන දඬුවම ගැන කතා කරන්න විනය කමිටුව රැස් වෙනවා. අධ්‍යක්ෂකතුමා මහාචාර්ය චා ගැන දක්වන අදහස නිසා ඒකෙදි ලබා දෙන තීරණය ගැන සැකයක් නෑනේ. ඉතින් වෛද්‍ය ලී, කන්ග් සි යොන්ග්, කන්ග් මි රේ ඇතුළු පිරිසට මේකට පිළිතුරක් හොයාගන්න පුළුවන් වේවිද? විනය කමිටුවෙන් ලබා දෙන තීරණය සඳහා මහාචාර්ය චා මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? මහාචාර්යතුමා ලී වොන් ගිල් ඇමතිතුමා මුණ ගැසීමෙන් පස්සේ සිදුවන්නේ මොකක්ද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,149 downloadsDownload Doctor.John_.S01E14.Baiscopelk.com_.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
4 comments
Rasindu Perera
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි... සබ් එකට තැන්ක්ස්...