Watch Trailer

Stargirl (2020-) [S01 : E08] Sinhala Subtitles | සින්තියා, හෙන්රි සහ ස්ටාර්ගර්ල්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ස්ටාර්ගර්ල් කතා මාලාවේ අටවැනි කතාංගය එක්ක තමයි මේ එකතු වෙන්නෙ. ඊට කලින් වැදගත් දෙයක් මතක් කරන්න තියෙනව. ස්ටාර්ගර්ල් කතා මාලාව දෙවැනි කතා සමයේ ඉඳල නිෂ්පාදන කටයුතු සඳහා CW නාලිකාවට නිළ වශයෙන් ලබා දීල තියෙනව. ඒ වගේම Titans කතා මාලාවත් Netflix නාලිකාවට ලබා දුන්න කියල නොනිල ආරංචියක් තියෙනව.…

ආයුබෝවන්..!

ස්ටාර්ගර්ල් කතා මාලාවේ අටවැනි කතාංගය එක්ක තමයි මේ එකතු වෙන්නෙ. ඊට කලින් වැදගත් දෙයක් මතක් කරන්න තියෙනව. ස්ටාර්ගර්ල් කතා මාලාව දෙවැනි කතා සමයේ ඉඳල නිෂ්පාදන කටයුතු සඳහා CW නාලිකාවට නිළ වශයෙන් ලබා දීල තියෙනව. ඒ වගේම Titans කතා මාලාවත් Netflix නාලිකාවට ලබා දුන්න කියල නොනිල ආරංචියක් තියෙනව. ඉතිං හැම කෙනෙක්ම දන්නව CW ආයතනය ලබා ගන්න සීරීස් වලට වෙන්නෙ මොකද්ද කියන එක. ඒ ගැන Arrowerse කතා මාලාව දිහා බැලුවම ඕන කෙනෙකුට පේනව. DC Originals කතා මාලාවක් විදියට නිෂ්පාදනය වුණු කතාවක් විදියට එතකොට අපිට වෙන්නෙ පළවෙනි කතා සමය බලල හිත හදාගන්න. පුද්ගලිකව මමත් ආස නෑ CW කතා මාලා බලන්න. කෙනෙක් මට චෝදනා කරන්න පුළුවන් “මඟදි නවත්තන්න නම් සීරීස් පටන් ගන්නෙපා කියල.” ඉතිං පුද්ගලිකව මම ඇඩ්මින්වරුන්ගෙන් ඉල්ලීමක් කළා මේ කතා සමය විකාශය කරල යම් කාල සීමාවකට පස්සෙ ස්ටාර්ගර්ල් කතා මාලාව වෙබ් අඩවියෙන් ඉවත් කරන්න කියල. ඇඩ්මින්වරු ඒ ගැන මොනවගේ තීරණයක් ලබා දේවිද කියන්න මම දන්නෙ නෑ. මගේ කාලය සහ මහන්සිය අපතේ යෑමක් වුණත් සුබදායී ඉදිරියක් නැති කතා මාලාවකට දෙවැනි කතා සමයක ඉඳල උපසිරැසි ලබා දෙන්න රුචියක් මට ඇති වෙන්නෙ නෑ. ඒ නිසා දෙවැනි කතා සමය ගැන තීරණයක් ගන්න අනාගතේදි සිද්ධ වෙනව.

දැන් කතා මාලාව දිහාවට හැරෙමු. ඉතිං පහුගිය කතා සමයේ අපි දැක්ක සින්ඩි සහ ස්ටාර්ගර්ල් අතරෙ ඇතිවුණු දරුණු ද්වන්ධ සටනෙන් තව පොඩ්ඩෙන් ස්ටාර්ගර්ල් මරණයට පත් වෙන්න පවා ඉඩ තිබුණ. කඩුවක් අතින් ගත්ත නාඳුනන කෙනෙක් එකවර ඉදිරිපත් වෙලා සින්ඩිගෙ ප්‍රහාරය වලක්වල ස්ටාර්ගර්ල්ගෙ ජීවිතය බේරා ගත්ත. මේ අතරෙ හෙන්රි ටිකෙන් ටික වෙනස් වෙමින් ඉන්නෙ. හෙන්රිගෙ ටෙලිපැතික් බලය ක්‍රමයෙන් අවධි වෙමින් තියෙන්නෙ. මොකුත් නොදන්න හෙන්රි තාම මේ ගැන වික්ෂිප්ත වෙලා දරුණු විදියට අපහසුවට පත් වෙලා ඉන්නෙ. අද කතාංගය සින්ඩි සහ ස්ටාර්ගර්ල් අතර ඇති වෙන සටනේ දෙවැනි කොටස කියල හඳුන්වන්න පුළුවන්. කෝර්ට්නිට වුණු අකරතැබ්බය වහන්න පැට් ලොකු වෙහෙසක් දරනව. ඒ නිසා ලෝකයා කෝර්ට්නිගෙ අනතුර කාර් අනතුරක් විදියට දකින්නෙ. හැබැයි සින්ඩි මේ අතරෙ අද අමුතු වැඩක් කරනව. ඒ වගේම බෙත්, ඩොක්ටර් මිඩ්නයිට් කියන චරිතය ඇත්තටම බෙත්ට ගැලපෙනව කියල ඔප්පු කරනව. ඒ වගේම හෙන්රි අද නොදැනුවත්ව ලොකු ක්‍රියාදාමයක කොටස්කාරයෙක් වෙනව. ඊලඟ කතාංගයෙන් හමුවෙමු. ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,094 downloadsDownload Stargirl-2020-S01-E08.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,094 downloadsDownload Subtitles23 KB

29 comments

  1. kevin D...

    thanks...

  2. Gihan

    Sub ekata Thanks Saho

  3. DILHANI

    සබ් නොදුන්නට අවුලක් වෙන එකක් නැතිවෙයි. අපිත් හිත හදාගෙන ඉන්නේ එක සීසන් එකකින් කැන්සල් උනා කියලා. දැනටත් ගොඩක් අය බලන්නෑ CW කියල හිතාන. අපරාදේ හොද ආරම්භයක් තියෙන කතාවක් මෙහෙම විනාස වෙන එක.

  4. Sandaru Nimsara

    මේක බලන එකත් එපා වුනා .කමක් නෑ පළවෙනි සීසන් එක බලලා හිත හදා ගන්නවා.ඒ වගේම සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ❤️

  5. Anonymous

    Dc ekatath karaganna bari nam mona labbatada aluth katha patan ganne. Swap thing ekata wuna dema mekatath wenna yanne. Cw nam gu godak. Aparade mewa balanna ganna ape kollonge kalei . Sub denna ape bokkalage kalei. (Fuck uu DC & Cw)

  6. උවිඳු

    ඔබේ කාලය මහන්සිය අපතෙ යන්නෙ නෑ අයියේ. මොකද මේකට ඉදිරියේදී මොනව වුනත් පලවෙනි season එක බලන්න අපිට sub එක අයිය ලබ දුන් නිසා.කොහොමත් අපි දන්නවනෙ erse එක කොහොමද කියල. කමක් නෑ මේ දවස් වල doom petrol යන නිසා ඒක ඒ තරම් අවුලක් වෙන එකක් නෑ.

    කොහොම වුනත් මේ සිංහල උපසිරසත් බොහෝම ස්තුතියි .

  7. Ayesh

    උපසිරසියට ස්තුතියි

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි උදයංග සහෝ

    මාත් පෞද්ගලිකව cw එකෙන් මේ කතාමාලාව කරනවට
    කැමති නෑ... ඒක නිසා 2 වන සීසන් එකට උපසිරැසි නොදුන්නත් පළමු කතාමාලාවේ උපසිරැසි අඩවියෙන් ඉවත් කරන්න එපා කියලා ඉල්ලීමක් කරන්වා...

  9. Rasindu Perera

    නියමයි.... සබ් එකට තැන්ක්ස්...
    CW එකට දුන්න එකනම් අපරාදයක්...
    හොද කතා මාලාවක් මේක...
    Season 2 එක ටිකක් බලලා හොදයි වගේනම් සබ් දෙන්න...
    අනිත් CW කතා වගේ චාටර් කරගන්න එපා කියලා පතන්න තමා තියෙන්නේ.

  10. Anonymous

    sub eka ikmanata genawata thank you... season 2 ekath hodai wage nm sub denna issrahatath..

  11. Anonymous

    Thanks bro.
    Show eka CW ekata dunna eka nam sehena aul :-(

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  13. nimeshdesilva

    thankx mcn

  14. Thisara sandeepa

    season 2 එකේ සබ් එකත් ඕනේ අනේ!!

  15. tj

    puluwannam batwoman tv series akatath sub aka dennako

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Duhara

    sub ekata thankz...
    castlevania season 3 ekatath sub dennako...

    1. උදයංග සම්පත් හතරසිංහ

      ඒක ළඟදිම දෙන්න පටන් ගන්නවා. තව පොඩ්ඩක් ඉවසල ඉන්න.

  18. JonDoe297

    CW එකට දුන්න එකනම් අපරාදේ. පලවෙනි එකට සබ් ටික දීලා ඉවර කරන්න.

  19. Anonymous

    Ikmanata sub eka dipanko

  20. chinthaka.max4

    thankx machan

  21. YasasPerera

    ow ow okkoma dc katha tika himita nawaththanna, digatama karan awe ekane. eda idanma sub gaththa apita ithin wena ekak hoyaganna wenawa anthime. anyway, thanks for the sub..

    1. Anonymous

      e9 sub one

  22. Anonymous

    sub 1k patan gaththama iwara wenakan sub 1 denna barinam sub bara ganna epa bro.

    1. Anonymous

      sirawatama bn...

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  24. Anonymous

    Me season ekawath dila iwara karapanko

  25. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  26. lakshan

    thanks .......................