මහාචාර්ය චා යෝ හන්ව හදිසි අංශයෙන් අරගෙන ආවට පස්සේ කන්ග් සි යොන්ග් මහාචාර්යතුමා එක්කම ඒ රෝහලේ නවතිනවා. මේ අතරේ ගී සුක් මදින් මද සුව වෙනවා. මහාචාර්යතුමා රෝහලෙන් පිටවෙලා ආවට පස්සේ නීතීඥ හන් ම්යන්ග් ඔහ් හිටපු සෞඛ්‍ය ඇමති ලී වොන් ගිල් ළඟට මහාචාර්ය චාව කැඳවගෙන යනවා. එයාලගේ මූලිකම අදහස කෙරොබිම් කියන සහන ම…

මහාචාර්ය චා යෝ හන්ව හදිසි අංශයෙන් අරගෙන ආවට පස්සේ කන්ග් සි යොන්ග් මහාචාර්යතුමා එක්කම ඒ රෝහලේ නවතිනවා. මේ අතරේ ගී සුක් මදින් මද සුව වෙනවා. මහාචාර්යතුමා රෝහලෙන් පිටවෙලා ආවට පස්සේ නීතීඥ හන් ම්යන්ග් ඔහ් හිටපු සෞඛ්‍ය ඇමති ලී වොන් ගිල් ළඟට මහාචාර්ය චාව කැඳවගෙන යනවා. එයාලගේ මූලිකම අදහස කෙරොබිම් කියන සහන මරණ උදෙසා යොදාගන්නා ඖෂධය මිනිස්සුන්ට ලබාදීම සඳහා සහන මරණ නීතිගත කරන්නයි. නමුත් මහාචාර්යතුමා ඒකට කැමති වෙන්නේ නෑ. එ් නිසා මහාචාර්යතුමා අභිචෝදක සොන් ස්යොක් කිට කතා කරලා මේ ගැන වාර්තා කරනවා. ඉතින් මහාචාර්යතුමා මේ කාරණය නිසා අභිචෝදකතුමා එක්ක හොඳ සම්බන්ධයක් ගොඩගනගා ගන්නවා වගේම අභිචෝදකතුමා මහාචාර්යතුමාගේ රහස හෙළි කිරීමේ ලිපිය ගැන සමාවත් ඉල්ලනවා. අවසානේ නීතීඥ හන් ම්යන්ග් ඔහ් සහ ඒකට සම්බන්ධ ජන්ග් චෑන් සියොක් පලා යනවා. මේ අතර සියොල්හි හන්සේ රෝහලේදී විනය කමිටු තීරණය පැවැත්වුණත් වේදනා පාලන අංශයේ වෛද්‍යවරු රෝගීන් සමඟ එකතු වෙලා මහාචාර්යතුමාව අපිට අවශ්‍යයි කියලා ඔප්පු කරලා පෙන්වලා තීරණයට බාධා කරනවා.
අවසානයේදී ගී සුක්ගේ අසනීප තත්වය බරපතළ වෙලා සැත්කමක් කරන්න අරගෙන ගියත් ගී සුක්ව බේරාගන්න හැකියාවක් නොලැබේවිද? විනය කමිටුවේ තීරණයට මහාචාර්යතුමා මොන වගේ පිළිතුරක් ලබා දෙයිද? අවසානයේ හන්සේ රෝහලේ සභාපති වෙන කන්ග් සි යොන්ග්ගේ සහ කන්ග් මි රේගේ තාත්තාගේ වෙන්ටිලේටරය ගැළවීම සම්බන්ධයෙන් මොන වගේ කටයුතු සිද්ධ වෙයිද? මහාචාර්යතුමා ක්ලෙව්ලන්ඩ් සායනයේ පරීක්ෂණයක් සඳහා අයදුම් කරලා ඒකට ලැබුණ පිළිතුර නිසා මහාචාර්යතුමා ඒ වෙනුවෙන් යන්න යාවිද? අවසානයේ කන්ග් සි යොන්ග්ට තමන්ගේ පියාව වගේම මහාචාර්යතුමාවවත් අහිමි වේවිද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,148 downloadsDownload Doctor.John_.S01E15.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
6 comments
sachintha
Vishal
සබ් එකට තෑන්ක්ස්.
Memorist කොරියන් ඩ්‍රාම එකටත් පුලුවන්නම් සබ් දෙන්න.....
ජය වේවා.........Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anjula
සබ් එකට ස්තූතියි අනේ memorist එකට සබ් දෙන්නකෝ දිලේකා නංගියේ
Krishani
Thank you
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි