තුන්වෙනි කොටසත් අරගෙන තමයි අද මම ආවේ. ජූ මා රි ව හොයන්න කට්ටිය හරි හරියට ලක ලෑස්ති වෙලා ඉන්නවනේ. නිලධාරි චෝයි පහළ මට්ටමේ තනතුරක් දරන නිසා කවුරුවත් එයාව ගණන් ගන්නෙත් නෑ. කොහොමවුනත්, නිලධාරි චෝයිට ඕනකම තියෙන්නේ පරීක්ෂක තනතුරට යන්නයි. මොකද එහෙම වුනොත් විතරයි, එයාට චෝයි එවුන් සෙයෝල් කියන එයාගේ නංගිගේ ම…

තුන්වෙනි කොටසත් අරගෙන තමයි අද මම ආවේ. ජූ මා රි ව හොයන්න කට්ටිය හරි හරියට ලක ලෑස්ති වෙලා ඉන්නවනේ. නිලධාරි චෝයි පහළ මට්ටමේ තනතුරක් දරන නිසා කවුරුවත් එයාව ගණන් ගන්නෙත් නෑ. කොහොමවුනත්, නිලධාරි චෝයිට ඕනකම තියෙන්නේ පරීක්ෂක තනතුරට යන්නයි. මොකද එහෙම වුනොත් විතරයි, එයාට චෝයි එවුන් සෙයෝල් කියන එයාගේ නංගිගේ මිනීමරුවගෙන් පළි ගන්න පුලුවන්. ඒ වෙනුවෙන්, නිලධාරි චෝයිට, තමන්ගේ සුපිරි ආඝ්‍රාණය කිරීමේ හැකියාව යොදාගෙන උදව් කරන්නේ ඔහ් චෝ රිම්.

අද කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන් ඔහ් චෝ රිම් නිසා, චෝයි මෝ ගක් සාර්ථක වෙන විදිය. ඒ අතරෙම ඔහ් චෝ රිම් ගේ එක ඇහැක් කොල පාටයි කියන රහස අහම්බෙකින් වගේ චෝයි මෝ ගක් දැන ගන්නවා. ඒකට එයා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද?

ඒ වගේම, චෝ රිම් ගේ නාට්‍ය කණ්ඩායමේ ඇගයීම් පරීක්ෂණය පැවැත්වෙනවා. ඉතින්, හිතුවා වගේම චෝ රිම්ට එයාගේ හීනේ හැබෑ කරගන්න පුලුවන් වෙයිද?

අද කොටසට මම නම දැම්මේ කඩවුන පොරොන්දුව කියලයි. ඇයි එහෙම නමක් දැම්මේ කියලා හොයාගන්න නම් අද කොටස බලන්නම වෙනවා.
එහෙනම්, කතාව බලන්නකෝ. හතර අරන් එන්නම්. සුබ දවසක්!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

766 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e03.zip78 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

766 downloadsDownload Subtitles78 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!