නිලධාරි චෝයි ට ඇහුනනේ චෝ රිම් ට, චෝයි එවුන් සෙයෝල් කියලා කතා කරනවා. අන්න එතනින් තමයි කලින් කොටස ඉවර වුනේ. චෝ රිම් ගේ මතකේ නැති නිසා එයා හිතනවා, මේක වැරදි වැටහීමක් කියලා. කොහොමහරි, නිලධාරි චෝයි එතනදි තමයි චෝ රිම්ගේ නම අහන්නේ. මොකද, චෝයි එවුන් සෙයෝල් කියන්නෙ එයාගේ මැරුන නංගිගෙත් නමනේ. අද කතාවේ නම තමය…

නිලධාරි චෝයි ට ඇහුනනේ චෝ රිම් ට, චෝයි එවුන් සෙයෝල් කියලා කතා කරනවා. අන්න එතනින් තමයි කලින් කොටස ඉවර වුනේ. චෝ රිම් ගේ මතකේ නැති නිසා එයා හිතනවා, මේක වැරදි වැටහීමක් කියලා. කොහොමහරි, නිලධාරි චෝයි එතනදි තමයි චෝ රිම්ගේ නම අහන්නේ. මොකද, චෝයි එවුන් සෙයෝල් කියන්නෙ එයාගේ මැරුන නංගිගෙත් නමනේ.

අද කතාවේ නම තමයි ‘විස්මිත සහකරුවෝ”. එක්කෙනෙක් අනෙකගේ නාට්‍ය සගයා වෙනකොට, අනෙකා අපරාධ හොයන්න උදව් දෙනවා. මං මේ කිව්වේ මොකක්ද, කිම්ද, මන්ද හොයාගන්න නම් අද කතාව බලන්නම වෙනවා.

එහෙනම් තුන්වෙනි කොටසින් හමුවෙමු. සුබ දවසක්!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

829 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e02.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

829 downloadsDownload Subtitles76 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!