Watch Trailer

Teen Wolf [S06 : E16] with Sinhala Subtitles | අවි ගබඩාව.! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම ආයෙත් ටින් වුල්ෆ් කතා මාලාව සමග උපසිරසියක් කරන්න ලැබුනා ලියො සහොදරයාට අකරතැබ්බියක් වෙලා නිසා. පුළුවන් ඉක්මනට උපසිරසිය අරන් ආවා මම පරක්කු නැ කියලා හිතනවා. ඉතින් කතාමාලාව අවසානයට දැන් ලග ලගම එනවා දුක හිතෙන සිද්දියක් තමා මොනවා කරන්නද. අන්තිම වරට කාතා මාලාවේ කොටසක් නිකුත් උනේ සති දෙකකට…

කොහොමද කට්ටියටම ආයෙත් ටින් වුල්ෆ් කතා මාලාව සමග උපසිරසියක් කරන්න ලැබුනා ලියො සහොදරයාට අකරතැබ්බියක් වෙලා නිසා. පුළුවන් ඉක්මනට උපසිරසිය අරන් ආවා මම පරක්කු නැ කියලා හිතනවා.

ඉතින් කතාමාලාව අවසානයට දැන් ලග ලගම එනවා දුක හිතෙන සිද්දියක් තමා මොනවා කරන්නද. අන්තිම වරට කාතා මාලාවේ කොටසක් නිකුත් උනේ සති දෙකකට කලින් එවර කතා කොටස් දෙකක් නිකුත් උනා. ඉතින් ගිය කතාව ගැන කිවොත්  අපිට කතාව පටන් ගන්නේ තියො සහ තව මිනිස් වෘකයන් දෙදෙනෙකු කවුදො කෙනක් අල්ලගෙන වද දෙන තැනකින්. අනිත් දෙන්නා ගැන කිවොත් ඒ තමා ස්ටොමිගේ රැලේ අන්තිම ඉතුරු වෙලා ඉන්න දෙන්නා ඒ දෙදෙනා මුලික කර ගෙන තමා කතාව ගලා ගියේ ඒ ඔවුන් දෙදනා පස්සෙන් දඩයක්කාරයො එන හැටිත් අවසානයේ ශේරිෆ් මුලස්ථානයටම දඩයක් කාරයො පහර දෙන්න හදන එකත් සමගම අපිට බලා ගන්න පුළුවන් උනා.ඒ වගෙම උපපරික්ෂකයන් කිහිප දෙනෙකුත් දඩයක් කරයො එක්ක එකතු වෙලා ඉන්න වගත් සහ ප්‍රධාන හතුරාව විදයට ඉන්න බිය ආහාරයට අරන් ශක්තිමත් වෙන ඇනුක් ඊටෙ කියන සතාව ඩිටන්,මේසන් සහ කොරි එකතු වෙලා අදුර ගන්නා හැටිත්. ඒ වගේම අපිට දකින්න ලැබුනා අවසානයට කාලෙකින් දකින්න ලැබුනේ නැති ස්කොට්ගේ පියාවත් නැවත පාරක්. ඒ ඔහු ඇවිත් ස්ටොමිගේ රැලේ අන්තිමට ඉතුරු වෙලා ඉන්න දෙන්නව FBI එකේ භාරයට ගන්න හැටි. එත් සියළුම දෙනා කොහොම උත්සහ කරත් ස්ටොම්ගේ රැලේ අන්තිම දෙන්නත් දඩයක්කාරයො මරලා දානවා. ඒ වගෙම ස්කොට් ඇතුලු පිරිස බිකන් හිල්ස් අතඇරලා යනවා දකින්නත් පුළුවන් එත් එක බොරුවක් කියලා මෙසන් දැන ගන්න තැනින් කතාව ඉවර වෙනවා.

ඉතින් අද කතාවත් කුතුහලය දනවන කොටසක් මම එක ගැන වැඩිය විස්තර කරන්නේ නැ එත් එක දෙයක් කියන්න පුළුවන් කාලයක් තිස්සේ මම නම් වෙයි කියලා බලාපොරොත්තු උන දෙයක් මලියා සහ ස්කොට් අතර වෙනවා. ඒ වගේම දැන් නම් කතාව හොදට රසවත් විගෙන එනවා. එත් තව කොටස් හතරකින් මේ කතාව සදහටම ඉවර වෙනවා!

එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු!

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen.Wolf.S06E16.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

21,791 downloadsDownload teen-wolf-s06e16.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/sudeera-malan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

සුධීර මාලන්

Subtitles

21,791 downloadsDownload Subtitles69 KB

41 comments

  1. KAVINDA GAMAGE

    . බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

  2. DILRUK LAHIRU

    elzzz digatama sub demu................

  3. kent

    thanks frnd

  4. Ravin Laksitha

    සුපිරි කොල්ලෙක්නෙ.........

  5. chalitha

    එල

  6. kavi

    Thenks Saho sub ekata
    ලියෝ ට ඉක්මන් සුවය පතමු

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  8. Kasun Widusha

    Liyoo get well soon.tnx mcn kara gehuwata

  9. Avishka

    Thanks bro Balagena hitiye dhanakan

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. eshan

    thanks machan

  12. isuru

    torrent link ekak dennako plzzz

  13. thisal

    ස්තුතියි

  14. Nirodhauthpala

    Thx for sub digatama demu obata jaya bro umbala nattam api thamath english sub hoya hoya gas bada ganava

  15. Malith Weeramuni

    උපසිරසට ජය…. හැකි ඉක්මනින් උපසිරස ලබා දීමට කරන කැපවීමට ස්තුතියි….

  16. RaShz Ever

    එත් තව කොටස් හතරකින් මේ කතාව සදහටම ඉවර වෙනවා! feeling sad oi... thanks bro sub akata..

  17. SUPUN KAVINDA

    sab akata thanks සුධිර මාලන් saho..

  18. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  19. dharshana

    Thanks...

  20. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතිය සහෝ සිංහල උපසිරැසියට ..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය වේවා …!!!

  21. Dilanki

    Thankz Thankz balan hitiye enakam jayawewa

  22. Dushan Tharuka

    thanks mcn

  23. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    1. chathuranga

      broo kohomda sud gaththe

  24. chathuranga

    kauru hari kiyanwada sub banne kiyala

  25. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  26. Mahesh

    Sub ekata thanx

  27. Hima Benaragama

    සබ් එකට ගොඩක් ස්තූතියි...

  28. shehan prasantha

    ස්තුතියි සහෝ ......
    ජය වෙිවා !

  29. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  30. Yumal Kasun

    thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  31. dulitha hashan

    thanks sub ekata

  32. Samod Madushan

    එල එල මචෝ..... එනකං බලං හිටියෙ

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  35. rukmal

    17 ta sub one.....

  36. Amalka Himeshan

    Thanks macho sub ekata

  37. lakshan

    තෑන්ක්ස් සබ් එකට

  38. Ravindu Rukshan

    Thx

  39. Mevandhanushka

    Thanks

  40. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️