ඉතින් හැමෝම වෙද්දි එකතු වෙලා ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder කතාමාලාව එක්කයි. ප්රවීණ අධ්යක්ෂක Tigmanshu Dhulia විසින් අධ්යක්ෂණය කෙරෙන මේ කතාමාලාව Six Suspects කියන ජනප්රිය ත්රිලර් ගණයේ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. රංගනයෙන් Richa Chaddha, Pratik G…

ඉතින් හැමෝම වෙද්දි එකතු වෙලා ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder කතාමාලාව එක්කයි. ප්රවීණ අධ්යක්ෂක Tigmanshu Dhulia විසින් අධ්යක්ෂණය කෙරෙන මේ කතාමාලාව Six Suspects කියන ජනප්රිය ත්රිලර් ගණයේ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. රංගනයෙන් Richa Chaddha, Pratik Gandhi, Ashutosh Rana ඇතුළු ලොකු සෙට් එකක් එක්කහුවෙනවා. කතාමාලාවට හම්බෙලා තියෙන IMDb අගයත් 6.8ක්. ඉතින් අපි 8වෙනි කොටසටත් දැන් ඇවිල්ලනේ තියෙන්නේ. කලින් කොටස ටිකක් මතක් කරගෙනම ඉමු.
සූරජ් මේ වෙලේ වෙනම ගේමක් ගහන බව අපි දන්නවා. ඒත් සුධා ඇතුළු කණ්ඩායම දන්නේ නැහැ සූරජ් කරන මේ යටිකූට්ටු වැඩේ ගැන. බලමු මේ කොටසින්වත් මුකුත් වෙයිද කියලා. ඔය අතරේ මතකයිනේ බ්රිජ්ලාල්ගේ පාර්සලේ සම්බන්ධ සිද්ධිය. මන්ජෝත් ගිහින් ඒ පාර්සලේ බ්රිජ්ලාල්ගේ මස්සිනාගෙන් ඉස්සුවනේ. ඒ පාර්සලේ මාර්ගයෙන් සුධා ඇතුළු පිරිස බ්රිජ්ලාල්ව කොටුකරගෙන මෝහන්කුමාර් ගැන අහගත්තා. පිස්තෝල සිද්ධියේ ඉඳන් හැමදේම බ්රිජ්ලාල්ට එලි කරන්න සිද්ධ වුණා. සුධා ඇතුළු පිරිසගේ මීළඟ පියවර වුණේ මෝහන්ව අත්අඩංගුවට ගන්න එක. හැබැයි සුධාලා එක්ක සූරජ් පවා හිටියා. මිනිහා මේ සැරේ මොනවහරි කරයිද කියලා බලමු අපි.
අවසන් කොටස එක්ක මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
1,852 downloadsDownload TGIM-S01E08.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
6 comments
Anonymous
මයුර
සබට තුති සහෝදරී
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka1212
thanks….
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Great Indian Murder [S01: E08] Sinhala Subtitles | ඇත්ත සහ බොරුව [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Great-Indian-Murder-2022.jpg)


thank you