ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ තුන් වෙනි කොටස. සතියෙන් සතිය නොයෙකුත් වාර්ථා පිහිටුවපු මේ කතා මාලාව ගිය සතිය තුලත් නවතම වාර්ථාවක් පිහිටුවා තියෙනවා. එනම් දෙවෙනි එපිසෝඩ් එක විකාශය වී දිනක් ඇතුලත මිලියන 5.7ක නැරඹුම්වාර ප්‍රමානයක් අරගෙන පලවෙනි එපිසෝඩ් එකට වඩා 22% වර්ධනයක් පෙන්නුම්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ තුන් වෙනි කොටස. සතියෙන් සතිය නොයෙකුත් වාර්ථා පිහිටුවපු මේ කතා මාලාව ගිය සතිය තුලත් නවතම වාර්ථාවක් පිහිටුවා තියෙනවා. එනම් දෙවෙනි එපිසෝඩ් එක විකාශය වී දිනක් ඇතුලත මිලියන 5.7ක නැරඹුම්වාර ප්‍රමානයක් අරගෙන පලවෙනි එපිසෝඩ් එකට වඩා 22% වර්ධනයක් පෙන්නුම් කරමින්.
ඒ අනුව HBO වාර්තා කරන විදිහට සති දෙකක් ඇතුලත නරඹන්නන් ප්‍රමානය ඉහල යාමේ වැඩිම අගය තමයි මේක. ඒත් එක්කම විකාශය වුණු එපිසෝඩ් දෙකට පසුව HBO නිලවශයෙන් තහවුරු කරල තියෙනවා දෙවෙනි කතාසමයක් දක්වා මෙය දික් කරන්න. තවද මෙහි අධ්‍යක්ශකවරයෙක් වෙන Neil Druckmann විසින් තහවුරු කරල තියෙනවා මෙහි දෙවෙනි කතා සමය ලාස්ට් ඔෆ් අස් වීඩියෝ ක්‍රීඩාවේ පාර්ට් 2 ඇසුරෙන් නිර්මාණය වන බවටත්. දිගට හරහට සුභ ආරංචි රැසක් සමඟ විකාශය වෙන මෙම කතාමාලාවේ මෙම කොටසින් මොනව වෙයිද කියා බලමු,
පසුගිය කොටසින් අපට බලාගන්න හැකිවුණා ජෝල්, එලී, ටෙස් ඇතුලු පිරිස ස්ටේට් හවුස් බලා ගමන පිටත් වුණා. එම ගමනේදී නොයෙකුත් බාදක වලට මුහුණ දෙන්න මොවුන්ට සිදු වුණා. ඒ වගේම අපට ක්ලිකර් නම් දරුණු මට්ටමේ අසාදිතයෙකුත් බලාගන්න හැකිවෙනවා. මොවුන් මෙසේ පටන් ගත් ගමනේ අවසානය හොඳ එකක් නම් වුණේ නෑ, දුක්මුසු අවසානයක් තමයි අපට බලාගන්න හැකිවෙන්නේ. එසේ නම් එතැන් පටන් කුමක් සිදු වෙයිද? ජෝල්‍ට හැකිවෙයිද එලීව තනියෙන් බලාගන්න? ඒවාට උත්තර මේ කොටසින් ඔයාලට බලාගන්න හැකි වේවි.
එහෙනම් මං සමුගන්නවා. හතර වන කොටසින් නැවත හමුවෙමු. ජයවේවා!.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
21,257 downloadsDownload The.Last_.of_.Us_.S01E03.zip1.5 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
45 comments
MADUSHA
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Kasun
Walking dead ඉතුරු ටික කවද්ද එන්නෙ
Anonymous
අද කලින්ම... සුපිරියි
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!SENUTH
Issara wage neme Dan pc eken oyalaage website ekata yanna denneth na sub download ksranna denneth na virus ahuwenawa Lu. Oyalaage website eka issara wage Dan safe nadda?
සංජන චමෝද්
වෙන බ්‍රව්සර් එකක් ට්‍රයි කරන්න.
Senuth Hansana
try eeth ee tikama tahama
Senuth Hansana
try kara eeth ee tikama tahama
balla
harakekda tho? hari sub ekak deepan mokakda me format eka?
සංජන චමෝද්
ආං උබ වගේ උන්ට ආයෙත් චාන්ස් එකක් ඇවිත්,
මාර්තු 09 ද කොහෙද?
ගිහින් දෙපාරක් හිත හිත ඉන්න එපා ගහපන් කතිරෙ බොගෙ අප්ච්චිටම.
lahiru
.sub denne nathuwa wena format ekak deepan nathnam noda idapan. moda yakkuda meke inne
සංජන චමෝද්
Idx බලන්න බැරි නම්,
srt දෙන සයිට් එකකින් ගනින් බන් මෙතන කමෙන්ට් දදා වැලලෙන්නෙ නැතුව.
Anonymous
Wadak na balanna widiyak na deela thiyana format eken
chamath
Bro sub 1k pc 1k weda karan nahane, weda karan widiyak danna kenek kiyanawada
Bimsara Yashan(ඔලිව)
KmPlayer නම් ප්ලේයර් එක අප්ඩේට් කරල බලන්න. නැත්තම් PotPlayer හරි Classic Media Player හරි අරන් බලන්න. වැඩ කරනව.
Chathuki harshani
thanks
විමා
සබ එක ගන්න බෑ කියන අය මේ විධියට අරගන්න.
1. ක්‍රෝම් බ්‍රව්සර් එකේ Downloads ටැබ් එක වෙත පිවිසෙන්න.
2. Keep Dangerous file දෙන්න.
3. Keep anyway දෙන්න.දිගටම අපේ ප්‍රශ්නේ විසඳෙනකම් idx තමා දෙන්න වෙන්නේ ඉතිං.
මේ ෆොන්ට් සයිස් කිසිම අවුලක් නැහැ. මම ෆෝන් එකෙනුත් ටීවී එකෙනුත් ලැප් එකෙනුත් කියන ඩිවයිස් තුනෙන්ම බලනවා.
මේකේ අවුලක් තියෙනව නම් තියෙන්නේ අපේ සබ් උස්සල නම වෙනස් කරල දාන, තමන්ගේ දෙයක් කරලා ජිවිතේ ගොඩ දාගන්න හැටි දෙමව්පියෝ කියල නොදීපු පරපෝෂිතයින්ට තමා. :)Anonymous
video eka nadda
Jagath
idx Film එක හදපු උන්ටවත් නැති කතෘ අයිතියක් පස්සෙ දුවන, ලංකාවෙ සබ්ටයිටල් ඒකාධිකාරිය කියල හිතන කුහක වෙබ් සයිට් කාරයෝ. අතීසාරෙට අමුඩ ගහනව නේද
jone
sub ekata thanks. eth ai me hamawelawema biccope.lk kiyala watena dala thiyenne. episode eka hadapu minissu wath unge nam ohoma danne na.
විමා
අපේ සබ් උස්සල තමන්ගේ වගේ දාල හම්බකරගෙන කන හොරු ඉන්නකම් අකමැත්තෙන් උනත් මේක කරන්නම වෙනවා.
Yash
Thanks brother thank you very much
Downloaded all 03 episodes Sinhala subtitles.Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kosala
Wolf Pack series එකටත් Sub දෙන්න බැරිද
Anonymous
English walin blpmko english barid ubat
Indika
mungen sub ganna epa ban. amu kalakanni
Jaga
Ai moko une
Anonymous
Tnksssss
sahangayantha
Thanks a lot saho sube ekata
Jagath
idx Film එක හදපු උන්ටවත් නැති කතෘ අයිතියක් පස්සෙ දුවන, ලංකාවෙ සබ්ටයිටල් ඒකාධිකාරිය කියල හිතන කුහක වෙබ් සයිට් කාරයෝ. අතීසාරෙට අමුඩ ගහනව නේද
K.G. Kaveesha Dilshan
බොහොම ස්තූතී උපසිරැසියට.
viraj
thanks.........
Anonymous
Thank u bro
Pavith Wijesooriya
ගින්දර අයියේ... සබට ගොඩක් ස්තූතියි...
shana
ඒ එපිය වෙනස්ම එකක්. නරකම තියෙන ලොකෙ මිනිස්සුන්ට කොයිතරම් හොඳ වෙන්න පුළුවන්ද කියලා පෙන්නපු එපියක්
shana
ඒ එපිය වෙනස්ම එකක්. නරකම තියෙන ලොකෙ මිනිස්සුන්ට කොයිතරම් හොඳ වෙන්න පුළුවන්ද කියලා පෙන්නපු එපියක් sabata tnx
Anonymous
Thanks Brother
Dewadithya
Thanks for Sub!
Udara Damith
elaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Roshan
Thnx bro.Great job.Good luck.
Shehan Jayanath
Thanks lot ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last of Us [S01: E03] Sinhala Subtitles | මිතුරු හමුව… [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Last-of-Us-S01-pic-02.jpg)


Thanks bro sub ekta