ඉතින් අපි මේ බල බල ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder කතාමාලාව එක්කයි. ප්‍රවීණ අධ්‍යක්ෂක Tigmanshu Dhulia විසින් අධ්‍යක්ෂණය කෙරෙන මේ කතාමාලාව Six Suspects කියන ජනප්‍රිය ත්‍රිලර් ගණයේ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. රංගනයෙන් Richa Chaddha, Pratik Gandhi, Ash…

ඉතින් අපි මේ බල බල ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder කතාමාලාව එක්කයි. ප්‍රවීණ අධ්‍යක්ෂක Tigmanshu Dhulia විසින් අධ්‍යක්ෂණය කෙරෙන මේ කතාමාලාව Six Suspects කියන ජනප්‍රිය ත්‍රිලර් ගණයේ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. රංගනයෙන් Richa Chaddha, Pratik Gandhi, Ashutosh Rana ඇතුළු ලොකු සෙට් එකක් එක්කහුවෙනවා. කතාමාලාවට හම්බෙලා තියෙන IMDb අගයත් 6.8ක්. ඉතින් අපි අවසන් කොටසටත් දැන් ඇවිල්ලනේ තියෙන්නේ. කලින් කොටස ටිකක් මතක් කරගෙනම මේ අවසන් කොටසත් බලමු.
කලින් කොටසකදීසැකකාරයෝ ලැයිස්තුවෙන් එක්කෙනෙක් වෙච්ච මුන්නා ගැන අලුත් දෙයක් දැනගත්තා. ඒ තමා විකී රායිගේ නංගි එක්ක මනුස්සයට තිබ්බ පෙම් පලහිලව්ව ගැන. ඉතින් සුධා තීරණය කරනවා විකීගේ නංගිව හම්බවෙලා මේ ගැන තවත් දේවල් දැනගන්න. ඔය අතරේ සූරජ්ගේ කුකුල්මස් කෑල්ලේ තිබ්බ උණ්ඩය ගැනත් මතක ඇතිනේ. සුධාට රිතු එක්ක කතා කරන්න අවසථාවක් හම්බවෙනවා. ඒකෙන් එයා දැනගන්නවා මුන්නා නිර්දෝෂයි කියලා. එතකොට ඉතුරු වෙන්නේ සැකකාරයෝ දෙන්නයි. ඒ තමයි මෝහන් කුමාර් සහ ඉකෙති. මේ දෙන්නගෙන් කවුද මිනීමරුවා? මේ කතාමාලාව අවසානයේදී ඔය හැමදේටම උත්තර හම්බවෙයි.
එහෙනම් කොටස් 9ක් පුරා ඔයාලා එක්ක සිද්ධ කරපු මේ හමුවීම ඉවරයක් කරන්න කාලය ඇවිල්ලා. මේ වැඩේ අපි පටන් අරන් වසරකටත් ආසන්නයි. විවිධ හේතු නිසා ප්‍රමාද වෙලා දැන් තමා ඉවරයක් කරගන්න ලැබුණේ. ඉතින් ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මේ කතාමාලාවට උපසිරැසිගන්වන්න එකතු වුණු දහරා, සිසිත, සුභාෂිනී, තරිඳු, පසිඳු, ෆීනික්ස් ඇතුළු සහෝදර සහෝදරියන් හැමෝටම ස්තූතිවන්ත වන අතරේ ඇඩ්මින්වරුන් වන විමා, චාමර, රවිඳු සහ තිසර ඇතුළු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් අලුත් වැඩකින් මුණගැහෙනකම් හැමෝටම ආයුබෝවන්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
1,558 downloadsDownload The.Great_.Indian.Murder.S01E09.zip796 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
11 comments
Kushan
මයුර
සබට තෑන්ක්ස් අක්කේ
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thanks for all
රජියා
ඉදිරියටත් හින්දි සීරීස් දෙන්න ජය වේවා සහෝලා ඔක්කොටම මේකට සබ් දීපු
Naveen
උපසිරසිවලට තුති
Anonymous
Thanks guyz
Rajitha
ෆැමිලි මෑන් අලුත් සීසන් එකත් රිලීස්වුන ගමන් සබ් දෙමු
මෙ සීරිස් එකේ සබ් ටිකටත් පට්ටම තැන්ක්ස් සහෝමිනුල
හින්දි සීරීස් සබ් දෙනවට ගොඩක් ස්තුතියි බයිස්කෝප්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka1212
thanks….
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Great Indian Murder [S01: E09] Sinhala Subtitles | කවුද මිනීමරුවා?? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Great-Indian-Murder-2022.jpg)

Sub akta thanks