Disney Hotstar වෙතින් අලුතින්ම එලි දැක්වුණු ඉන්දියන් කතාමාලාව තමයි දැන් ඔයාලා බලාගෙන යන්නේ, The Night Manager. මේක ඇවිල්ලා BBC වෙතින් කාලෙකට කලින් එලියට දාපු, අතිශය ජනප්‍රියත්වයට පත් වුණු The Night Manager කතාමාලාවේම ප්‍රතිනිර්මාණයක්. ප්‍රති නිර්මාණයක් කියලම කියන එක ටිකක් අසාධාරණයි, මොකද කිව්වොත් ම…

Disney Hotstar වෙතින් අලුතින්ම එලි දැක්වුණු ඉන්දියන් කතාමාලාව තමයි දැන් ඔයාලා බලාගෙන යන්නේ, The Night Manager. මේක ඇවිල්ලා BBC වෙතින් කාලෙකට කලින් එලියට දාපු, අතිශය ජනප්‍රියත්වයට පත් වුණු The Night Manager කතාමාලාවේම ප්‍රතිනිර්මාණයක්. ප්‍රති නිර්මාණයක් කියලම කියන එක ටිකක් අසාධාරණයි, මොකද කිව්වොත් මේක ඉන්දියානු හුරුවට ගොඩක් වෙනස්කම් කරලා හදලා තියෙන නිසා. මේ වෙද්දි මේ ඉන්දියන් නිර්මාණයටත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. IMDb 7.9ක දැවැන්ත අගයකටත් හිමිකම් කියන මේ කතාමාලාවට රංගනයෙන් අනිල් කපූර්, ආදිත්‍ය රෝයි කපූර්, ශෝභිතා, තිලෝතමා වගේ ගොඩක් අය දායක වෙනවා. දැනට කොටස් 4ක් විතරක් නිකුත් වෙලා තියෙනවා, ඉතුරු ටික බලන්න නම් ජුනි මාසය වෙනකම් ඉන්න වෙනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ තුන්වෙනි කොටසට.
දැන් ඔයාලා දන්නවා ශාන් සෙන්ගුප්තා ගැන. වසර කිහිපයකට කලින් සිද්ධ වුණු කම්පනකාරි සිදුවීම නිසා ඒ ගැන වැරදිකාර හැඟීමක්, පසුතැවිල්ලක් තමන්ගේ හිතේ උඩු දුවන නිසා ශාන් සෙන්ගුප්තා දැන් ඉන්නේ ශිම්ලා වල ඉහල පෙලේ හෝටලයක රාත්‍රී කළමනාකරු විදිහට සේවය කරන ගමන්. ඉතින් ශාන්ගේ ජීවිතය ආයෙත් සුළියකට ඇද දාන ගමන් තමයි උඩ කියපු කම්පනකාරි සිදුවීමට හේතු වුණු පුද්ගලයා ඇතුළු පිරිස එදා රෑ හදිසියේම ශාන් සේවය කරන හෝටලයේ නවාතැන් ගන්න එන්නේ. ශයින්ලේන්ද්‍රව දැක්ක හැටියෙම ශාන්ට ඇතිවුණු ඒ කම්පනය මිනිහා දරාගත්තේ ගොඩක් අමාරුවෙන් බව දකින්න ඇති. ඒ කම්පනය නිසාම ශාන් ශයිලේන්ද්‍ර ඇතුළු පිරිස ගැන ගොඩක් දේවල් හොයාගෙන ඒ දේවල් තැපැල් කරලා යවනවා ලිපිකාට. ඇය තමයි ශයිලේන්ද්‍රව දඩයම් කරගන්න ඉවසුමක් නැතිව ඉන්න එකම කෙනා. මේ තැපෑලට අමතරව වෙන කිසිම විදිහකට මේකට ගෑවෙන්න කැමැත්තක් ශාන්ට තිබුණේ නැති වුණත් පහුවදාම ඒ දේ වෙනස් වුණේ හදිසියේම ලිපිකා ශාන් ඉන්න හෝටලේට ආපු නිසයි. දැන් මෙහෙයුම ඇරඹෙනවා.
දැනට ආපු අවසන් කොටසින් හමුවෙමු. ජයවේවා..!!
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
3,356 downloadsDownload The.night_.manager.s01e03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
8 comments
sahangayantha
Kushan
Sub akta thanks
Anonymous
සබට තෑන්ක්ස් මචන්
Anonymous
thanks
Sanjeewa Malith
සුපිරි thank u subtitles akata
Naveen Mbr
බොහොම ස්තූතියි සහෝ!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Night Manager [S01: E03] Sinhala Subtitles | අමුත්තා..!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/the-night-manager-2023-2.jpg)


Thanks a lot saho sub ekata