කොහොමද යාළුවනේ බයිස්කෝප් ටීම් එකේ අපි එකතුවෙලා උපසිරැසි අරන් එන ද බෝයිස් කතා මාලාවේ පලමු කතා සමයෙ පස්වෙනි කතාංගයට තමයි අද මං උපසිරැසි අරන් එන්නෙ.ඉතින් අපේ මේ බිලී බුචර් ඇතුලු සෙට් එකේ වැඩ ටික හෙන ආතල් එකේ කට්ටිය බලනව ඇතිනෙ, ඇත්තම කිව්වොත් කිසිම සුපිරි බලයක් නැති සෙට් එකක් සෙවන් එකේ වීරයන්ට අභියෝග ක…

කොහොමද යාළුවනේ බයිස්කෝප් ටීම් එකේ අපි එකතුවෙලා උපසිරැසි අරන් එන ද බෝයිස් කතා මාලාවේ පලමු කතා සමයෙ පස්වෙනි කතාංගයට තමයි අද මං උපසිරැසි අරන් එන්නෙ.ඉතින් අපේ මේ බිලී බුචර් ඇතුලු සෙට් එකේ වැඩ ටික හෙන ආතල් එකේ කට්ටිය බලනව ඇතිනෙ, ඇත්තම කිව්වොත් කිසිම සුපිරි බලයක් නැති සෙට් එකක් සෙවන් එකේ වීරයන්ට අභියෝග කරන එකම කොච්චර හපන්කමක්ද නේද? හරි එහෙනම් අද කතාංගය ගැන බලන්න කලින් අපි කලින් කතාංගයෙ වෙච්ච දේවල් ගැන මතක් කරන් ඉමු.
අපි කලින් කතාංගයෙන් දැක්කෙ ඉතින් ෆ්ලයිට් 37 සිද්ධිය, ඉතින් එතනින්ම අපි දැක්ක මේ වෝට් කියන්නෙ තනිකරම සල්ලි මත්තෙම නැහෙන සමාගමක් වගේම හෝම්ලෑන්ඩර්ගෙ තියෙන කුරිරු භාවය. පසුගිය කොටසෙ වෙච්ච විශේෂම දේ තමයි බුචර් හෝම්ලෑන්ඩර් පස්සෙ යන්න හේතුව අපිට පෙන්නපු එක, බෙකා ගැන ඉගියකුත් පසුගිය කොටසෙදි ලැබුන. ඊළගට විශේෂ සිද්ධිය තමයි කම්පවුන්ඩ් V කියන්නෙ මොකක්ද කියන දේ ගැනත් දැන් අපිට එන්න එන්නම පෙන්නල දෙන එක. ඊළගට අපි දැක්කෙ ආසියානු සම්භවයක් තියෙන ත්‍රස්තවාදියෙක්ව මේ සෙට් එක අල්ල ගන්න හැටි. හරි එහෙනම් අද එතන ඉදන් තමයි බලන්න තියෙන්නෙ. මං සාමාන්‍යයෙන් මේ කොටසින් වෙන දේ ගැන කියන්නෙ නෑ, මොකද එතකොට කුතුහලය අඩුවෙන නිසා
.
ඔයාලම බලල රසවිදින්නකො එහෙනම්. ඊළග කොටසින් හමුවෙමු.තව කියන්න ඕනි මාව මේ කතා මාලාවෙ උපසිරැසි කරන්න සම්බන්ධ කරගත්ත සචින්ත මල්ලිටයි ඔලිව අයියටයි ස්තූතිවන්ත වෙනව.
Episode title: -Good for The Soul
Air Date: -2019 July 26
Director: -Stefan Schwartz
Imdb:-8.4
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම Bluray පිටපත් සඳහා පමණක් වලංගු වේ.
11,631 downloadsDownload The-Boys-S01E05.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
7 comments
Bimsara Yashan(ඔලිව)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Thilinda Randeera
බොහොම ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot Sanjana saho sub ekata
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Boys (2019-) [S01: E05] Sinhala Subtitles | සමරිටන් එම්බ්‍රේස් [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/The-Boys-Season-1.jpg)



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!