Watch Trailer

Flower of Evil [E03] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

දෙවැනි එපියෙන්, තමන්ගේ දුඛිත අතීතය වලදාපු බෙක්-හී-සොන්ග් ඒ කියන්නේ දෝ-හයුන් -සූ ගේ අතීතය ආපසු ඇදලා ගන්න ආපු එයාගේ පරණ යාළුවා කිම්-මෝ-ජින් ව බිම් මහලේ සඟවාගෙන හිටපු හැටිත් එයාගේ ආදරණීය බිරිඳ චා-ජි-වොන් ට විසඳන්න ලැබුණ අළුත් පරීක්ෂණයත් දැනගන්න ලැබුණානේ. එන්න අපි බලමු, පරීක්ෂක චා-ජි-වොන් ට විසඳන්න ලැබ…

දෙවැනි එපියෙන්, තමන්ගේ දුඛිත අතීතය වලදාපු බෙක්-හී-සොන්ග් ඒ කියන්නේ දෝ-හයුන් -සූ ගේ අතීතය ආපසු ඇදලා ගන්න ආපු එයාගේ පරණ යාළුවා කිම්-මෝ-ජින් ව බිම් මහලේ සඟවාගෙන හිටපු හැටිත් එයාගේ ආදරණීය බිරිඳ චා-ජි-වොන් ට විසඳන්න ලැබුණ අළුත් පරීක්ෂණයත් දැනගන්න ලැබුණානේ. එන්න අපි බලමු, පරීක්ෂක චා-ජි-වොන් ට විසඳන්න ලැබුණ මිනීමැරුමේ අභිරහස් ඝාතකයා කවුද කියලා. ඒ ඇත්තටම මියගිය නාම්-සූන්-කිල් හිතපු හයුන්-සූ ද? නැත්නම් හයුන්-සූ එක්ක තරහකින් ඉන්න වෙනත් කෙනෙක් ද? අමාරුවෙන් ජීවිතේ හදාගත්ත හයුන්-සූ ට මේ ප්‍රශ්ණය නිසා මොනවගේ දෙයක් වේවිද?

ඉතින් මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,293 downloadsDownload TFOE-S01-E03.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශලිනි මල්ෂා

Subtitles

3,293 downloadsDownload Subtitles30 KB

10 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Anonymous

    thanks for sub

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Nilush Angana

    Sub ekata thanx

  5. ශලිනි මල්ෂා

    ස්තූතියි කමෙන්ට් කරපු හැමෝටම!!

  6. ash

    Doctor Stranger
    her private life
    Tale of Nokdu
    School 2015sub denna puluwanda

    1. ශලිනි මල්ෂා

      උත්සාහයක් දෙන්නම් ස්තූතියි ❤

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. ශලිනි මල්ෂා

      ❤❤

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!