පසුගිය කතාවෙන්… තුන්වෙනි සමයේ පළවෙනි කොටසින් ඔයාලට බලන්න පුළුවන් වුණානේ මිගෙල්ට වුණු අනතුර.ඉස්කෝලෙදී වුණු රණ්ඩුවක් නිසා රොබී අතින් මිගෙල්ට අනතුරක් සිද්ධ වෙලා එයා කෝමා එකකට යනවා. මේ වුණු සිද්ධිය නිසා ඉස්කෝලේ කරාටි නැති කරන්න හදනවා. ලරූසෝට හෝඩුවාවක් එනවා රොබී පැනලා ගිහින් තියෙන්නේ විකුණන්න දාලා තියෙන…

පසුගිය කතාවෙන්…
තුන්වෙනි සමයේ පළවෙනි කොටසින් ඔයාලට බලන්න පුළුවන් වුණානේ මිගෙල්ට වුණු අනතුර.ඉස්කෝලෙදී වුණු රණ්ඩුවක් නිසා රොබී අතින් මිගෙල්ට අනතුරක් සිද්ධ වෙලා එයා කෝමා එකකට යනවා. මේ වුණු සිද්ධිය නිසා ඉස්කෝලේ කරාටි නැති කරන්න හදනවා. ලරූසෝට හෝඩුවාවක් එනවා රොබී පැනලා ගිහින් තියෙන්නේ විකුණන්න දාලා තියෙන වෑන් එකක් අරන් කියල. ඒවගේම තමයි සෑම් වුණු සිද්ධිය ගැන හරිම කණස්සල්ලකින් ඉන්නවා. ඉතින් රොබීව හොයාගන්න ලරූසෝ ජොනීවත් එකතු කරගන්නවා. ඉතින් පළවෙනි කොටස ඉවර වෙන්නේ මිගෙල් කෝමා එකෙන් නැගීටීමත් එක්ක.
අද කතාවෙන්…
මිගෙල්ගේ නැගීටීමත් එක්ක ජෝන් ක්‍රීස් ඩෝජෝ එකට කට්ටිය එකතු කරගන්න බලනවා. ඒ දුර්වලයින් අයින් කරල ශක්තිවන්තයින් විතරක් තියාගන්න. මිගෙල් කෝමා එකෙන් නැගිටුණාට එයාට ඇවිදින්න බෑ කියල තමයි ඩොක්ටර්ල කියන්නේ. තරහකාරයෝ දෙන්නා මේ කොටසෙදී හොද මිතුදමක් ගොඩනගා ගන්නවා. ඒ රොබීව හොයන් යන ගමනේ. මේ දෙන්නා මුලින්ම යන්නේ ශැනන් ළගට රොබීගේ අම්මා ළගට. එයාලා දෙන්නා රෝබීව හොයාගන්නවද? එයාව හොයාගත්තම මොකක්ද මෙයාලා කරන්න ඉන්නේ කියල අපි එහෙනම් වැඩිය කතා නොකර කතාව බලල ඉමු.
එහෙනම් තවත් ලස්සන කතාවක් අරගෙන එන්නම් කියන ගමන් ඔයාලා හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි..! ❤️
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,736 downloadsDownload Cobra-Kai-2018-S03-E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
17 comments
Kushan Chathuranga
Sameera
Tnx බ්‍රෝ සබ්එකට.එල සුපිරී ජයවේව. උඹලගෙ පිහිටෙන් තමා ඉතින් අපි මේව තේරෙන්න බලන්නෙ.
Anonymous
Thanks SUB akata
Thushara Indunil Rathnayaka
Welldone! Keep it up!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Madu_imax
නියමයි. ඉතුරු ටිකත් සබ් ඉක්මනනිම දාමු
Ravindra
Thanks sub ekata
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
ravidu ishan
Thank u මචන් සබිඑකට,,,ජයවේවා !!!
Achi
බොහොම ස්තුතියි බොක්ක
tv malli
sub ekata tnx bn jaya wewa
Tharushie
Thanq
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Binuka Mihiran
උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Imesh
උපසිරෑසියට බොහොම ස්තුතියි!!!
on my block mekatath sub denno
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Cobra Kai (2018-) [S03 : E02] Sinhala Subtitles | හොද නරක කියල දෙයක් නෑ..! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/cobra-kai-season-3-1.jpg)



තැන්ක්ස් සබ් එකට. ජය වේවා. ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න. දවස ගානේවත් දෙන්න බලන්න.