Watch Trailer

Peaky Blinders [S03 : E03] Sinhala Subtitles | පලිගැනීම! [සිංහල උපසිරසි] [18+]

ඔන්න තුන්වෙනි කොටසටත් උපසිරසි අරගෙන ආවා. අවසන් කොටසෙදි තෝමස්ගෙ අලුත්ම බිරිඳ ග්‍රේට චන්ග්‍රෙටාට කරපු අපහාසයට පලි ගැනීමක් විදියට මැරුම් කන්න සිද්ද වෙනවා. මේ සිද්දියත් එක්ක එච්චර කල් සියල්ල නියමෙට බැලන්ස් කරගෙන හිටපු තෝමස් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වෙනස අද කොටසෙදි බලාගන්න පුලුවන්. තෝමස් ඉන්නෙ ග්‍රේ…

ඔන්න තුන්වෙනි කොටසටත් උපසිරසි අරගෙන ආවා. අවසන් කොටසෙදි තෝමස්ගෙ අලුත්ම බිරිඳ ග්‍රේට චන්ග්‍රෙටාට කරපු අපහාසයට පලි ගැනීමක් විදියට මැරුම් කන්න සිද්ද වෙනවා. මේ සිද්දියත් එක්ක එච්චර කල් සියල්ල නියමෙට බැලන්ස් කරගෙන හිටපු තෝමස් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වෙනස අද කොටසෙදි බලාගන්න පුලුවන්. තෝමස් ඉන්නෙ ග්‍රේගෙ මරණය ගැන සෑහෙන කලකිරීමක. තෝමස්ට ඒ බර හිතින් අයින් කරගන්න ඕන වෙනවා. ඒ වැඩෙත් කරගන්න තෝමස්ට පුලුවන් වෙනවා.

අනිත් දේ තමයි ෂෙල්බි පවුලෙ සමඟියට ටික ටික බලපෑම් එල්ල වෙන්න ගන්න ගන්න බවකුත් පේන්න තියෙනවා. විශේෂයෙන්ම පවුලට අලුතෙන් එකතු වෙන ආන්ට් පොලීගෙ පුතා මයිකල් ග්‍රේගෙ බලපෑම් නිසා. චන්ග්‍රෙටා ෂෙල්බිලාගෙන් පලිය ගත්තට චන්ග්‍රෙටාවත් නොහිතපු විදියට ඒ පලිය ගන්න ෂෙල්බිලාට පුලුවන් වෙනවා. ඒ වගේම ෆාදර් ජෝන් මොනවද කරන්න ලෑස්ති වෙන්නෙ කියලා වගේම ජෝන්ව අවසානයක් කරන වැඩේට මූලික අඩිතාලම දාන්නත් තෝමස්ට පුලුවන් වෙනවා කියලා කියන්න පුලුවන්. ඔයාලාම බලන්න මොකද වෙන්නෙ කියලා. මම ඊලඟ කොටසත් අරගෙන එන්නම් ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

33,924 downloadsDownload Peaky.Blinders.S03E03.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

33,924 downloadsDownload Subtitles26 KB

12 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. Anonymous

    Sub Ekata Ty Bro..

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. Bimbisha Adithya

    Thank you ♥️

  6. Nilush Angana

    Sub ekata thanx

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dilanga

    thanks

  9. Mano

    Godak sthuthi.. Jaya wewa!

  10. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  11. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  12. chinthaka.max4

    thankx machan