කලින් කොටසෙදි අලුත් චරිතයක් අඳුනගත්තා. මතකනේ චිත්‍ර අඳින හාදයෙක්ව පෙන්නුවා. බලපු එයා කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ කියලා. ඔය අතරේ අනාමිකාගේ දුකට සැපට ළඟ ඉන්න එයාගේ වේෂ නිරූපණ ශිල්පියා, අනාත නිවාස ගානේ ගිහිල්ලා මාධව් ගැන හොයනවා දකින්නත් ඇතිනේ. තාම නම් එයාට මාධව් ගැන හොයාගන්න බැරිවුණා, හරිම අනාථ නිව…

කලින් කොටසෙදි අලුත් චරිතයක් අඳුනගත්තා. මතකනේ චිත්‍ර අඳින හාදයෙක්ව පෙන්නුවා. බලපු එයා කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ කියලා. ඔය අතරේ අනාමිකාගේ දුකට සැපට ළඟ ඉන්න එයාගේ වේෂ නිරූපණ ශිල්පියා, අනාත නිවාස ගානේ ගිහිල්ලා මාධව් ගැන හොයනවා දකින්නත් ඇතිනේ. තාම නම් එයාට මාධව් ගැන හොයාගන්න බැරිවුණා, හරිම අනාථ නිවාසයට ගියා වුණත්. මනීෂ් සහ අනාමිකාගේ සම්බන්ධයත් ඔය අතරේ දළුලාගෙන යනවත් එක්ක තමන්ගේ සැමියා ගැන අනාමිකාට තියෙන අප්‍රසාදයත් වැඩි වෙන්න ගත්තා.
අනාමිකාගේ පුතා මෙච්චර කල් හංගගෙන හිටිය රහසත් අනාමිකා ඉස්සරහට එනවා. පිස්තෝලයක සිද්ධියකුත් දකින්න ඇති. කලින් කොටස අහවර වුණේ අර උඩ කියපු චිත්‍රකාරයව ආපහු පෙන්නන ගමන්. මිනිහා පාලු පැත්තක පැල්කොටයකට යන ගමන්. ඒ පැල්කොටේ ඇතුලේ හිටියේ කවුද කියලා ඔයාලා දැක්කනේ?
එහෙනම් අද එකතු වෙන්න 5වෙනි කොටසත් එක්ක. මේ නෙට්ෆ්ලික්ස් වලින් අලුතින්ම එළිදක්වපු හින්දි කතාමාලාව, The Fame Game..
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
1,561 downloadsDownload TFG-S01-E05.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
8 comments
චතුරබුද්ධි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
සිසිත සමරතුංග (සිසියා)
ස්තූතියි මචෝ..
Kushan
Sub akta thanks
Anonymous
Thanks for sub
The great indian murder series ekath dennasahangayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Fame Game [E05] Sinhala Subtitles | මරණයක්..!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/03/The-Fame-Game-1.0.jpg)



බොහොම ස්තුතියි උපසිරසියට