ඉතින් සිද්ධ වෙච්ච ප්‍රමාදෙත් එක්ක තවදුරටත් ඔයාලව වෙහෙස නොකර මේ අරන් එන්නේ අපේ ගම්සභාවේ දෙවන කතාසමයේ 5වෙනි කොටස. හැමදාමත් කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ පංචායත් කියන්නේ ජාත්‍යන්තර සිනමා දර්ශකයේ දැවැන්ත මනාප සංඛ්‍යාවකින් 8.9ක දැවැන්ත අගයක් වාර්තා කරගෙන හොඳම වෙබ් කතාමාලා 250 අතර රැඳෙන ඉතාමත් ජනප්‍රිය…

ඉතින් සිද්ධ වෙච්ච ප්‍රමාදෙත් එක්ක තවදුරටත් ඔයාලව වෙහෙස නොකර මේ අරන් එන්නේ අපේ ගම්සභාවේ දෙවන කතාසමයේ 5වෙනි කොටස. හැමදාමත් කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ පංචායත් කියන්නේ ජාත්‍යන්තර සිනමා දර්ශකයේ දැවැන්ත මනාප සංඛ්‍යාවකින් 8.9ක දැවැන්ත අගයක් වාර්තා කරගෙන හොඳම වෙබ් කතාමාලා 250 අතර රැඳෙන ඉතාමත් ජනප්‍රිය කතාමාලාවක්. තවමත් එකතු නොවුණු කෙනෙක් වේ නම් මේ ආරාධනාව ඒ අයටයි.
කලින් කතාව ගැන ටිකක් මතක් කළොත් මතට තිත තියන්න ගිහින් අපේ ලේකම්තුමාට හොඳ කට්ටක් කන්න වුණානේ. ඒ වගේම අනිත් පැත්තෙන් සභාපතිතුමා සහ පවුල ගියා රින්කිගේ මනමාලයා ඇතුළු පවුල මුණගැහෙන්න. එතන වෙච්ච දේත් එක්ක ඒ කට්ටියට අවුල් ගියාට බලපු අපිට නම් කිසිම අවුලක් දැනුනේ නෑ නේද? බලමු කොහෙන් කොහෙට ඔය කතන්දරේ යාවිද කියලා. ඒ වගේම බේබදු රියදුරා ගියේ ලේකම්තුමාටත් ලොකු පණිවිඩයක් හිතට එකතු කරලනේ, හරියට පලවෙනි කොටසෙදි අර තුවාල වෙච්ච කෙල්ල දුන්නා වගේම පණිවිඩයක්.
ඉතින් අද කතාව පැත්තට එබිලා බැලුවොත්, මේ දවස් වල අපි කාටත් අප්‍රිය චරිත දෙකක්ගේ භූෂන් සහ එයාගේ නෝනා. අද සිද්ධ වෙන අලකලංචියෙත් මේ දෙන්නගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. කලින් මතට තිත කොටසෙත් ජීප් එක පාර මැද තියෙද්දි භූෂන් තමන්ගේ ඇරියස් කවර කරගත්ත හැටි දැක්කනේ. ඉතින් අදත් මිනිහට ලොකු චාන්ස් එකක් තමා හම්බවෙන්නේ. ඒ චාන්ස් එක අරන් දෙන්නේ සෙරෙප්පු කුට්ටමක්. කොහොමද මේ සිද්ධිය වෙන්නේ, අද සීන් එකෙන් කවුරු දිනයිද, මේකෙන් කතාව මොන පැත්තට යාවිද කියලා බලලම දැනගන්න වෙනවා.
ඊළඟ කොටස අරන් Pheonix සහෝ එයි මේ පැත්තට. මං සමුගන්නවා එහෙනම්. ජයවේවා..
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
3,238 downloadsDownload PCHT-S02-E05.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
9 comments
Sasika Perera
සහන්
නියමයි,ආසාවෙන් බලන්නෙ,ස්තුතියි ඉක්මනට ගෙනාවාට
ajith
thank you all
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
ස්තුතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
lakmal
thank you machan
sahangayantha
thanks a lot sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මරු මරු ගොඩක් ස්තුතියි ❤️❤️❤️