සමාවෙන්න… සමාවෙන්න. හතරවෙනි කොටස ගේන්න පරක්කු වුනාට. ඉතින් කෙලින්ම මේ කොටස ගැනම කියන්නම්. හතර වෙනි කොටසේ බල්රාම්, වාහනේට ලවුඩ්ස්පීකරයකුත් බැඳගෙන ආපහු එනවා. අරක්කුවල ආදීනව කියාගෙන ආවට මිනිහා එන්නෙත් කෙලින් ඉන්න බැරි තරමට බීලා. ගම පුරා ප්‍රචාරයට යන්න පුලුවන් කියලා පුරසාරම් දොඩවලා ගියාට, වැඩි දුරක් යන…

සමාවෙන්න… සමාවෙන්න. හතරවෙනි කොටස ගේන්න පරක්කු වුනාට. ඉතින් කෙලින්ම මේ කොටස ගැනම කියන්නම්.
හතර වෙනි කොටසේ බල්රාම්, වාහනේට ලවුඩ්ස්පීකරයකුත් බැඳගෙන ආපහු එනවා. අරක්කුවල ආදීනව කියාගෙන ආවට මිනිහා එන්නෙත් කෙලින් ඉන්න බැරි තරමට බීලා. ගම පුරා ප්‍රචාරයට යන්න පුලුවන් කියලා පුරසාරම් දොඩවලා ගියාට, වැඩි දුරක් යන්න කලින් වාහනේ ගහක හප්පගන්නවා. විකාස්, අබිසේක් එක්ක එකතු වෙලා මිනිහව ගම් සභා කාර්‍යාලයට එක්ක යනවා. මාල්තී… මාල්තී… ගගා දොඩව දොඩව හිටිය මේ මිනිහා අබිසේක්ගේ කාමරේ දැකපු ගමන් ගිහින් ඇඳට වැටෙනවා. කොච්චර නැගිට්ටවන්න හැදුවත් මිනිහා නෙවෙයි නැගිටින්නේ. මේ දෙන්නා එකතු වෙලා බල්රාම්ගේ වෙරි හින්දන්නයි ලෑස්තිය.
මේ අතරේ රින්කියි අම්මයි තාත්තයි මනමාලයා බලන්න යනවා. ඒ යන අතරමග හැප්පුනු වාහනේ දැකලා නවත්තනවා. ඒත් ලේකම් තුමාට ප්‍රශ්නේ විසඳගන්න කියලා ඒගොල්ලෝ ගමන යනවා. රෙස්ටුරන්ට් එකට ගිහින් බලාගෙන හිටියත් මනමාලයාගේ කට්ටිය එන පාටක් නම් නෑ. කතා කරලා බලද්දි ඒගොල්ලෝ ඒ නමම තියෙන වෙන රෙස්ටුරන්ට් එකකට ගිහින්පා ඨක් ඇතුලු කට්ටිය එනකන් බලන් ඉන්නවා. මනමාලයාගේ පැත්තේ අය මනමාලිගේ පැත්තේ අයට එතෙන්ට එන්න කියනවා. මනමාලිගේ පැත්තේ අය මනමාලයාගේ පැත්තේ අයට එතෙන්ට එන්න කියනවා. එක්කෙනෙක්වත් ඒකට කැමති වෙන්නෙත් නැහැ. ඉතින් ඊලගට මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
3,190 downloadsDownload PCHT-S02-E04.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
11 comments
Anonymous
Anonymous
දහරා මුතු අමා nanagi hinda gota giya... thank nanagi
සහන්
මේක එනකන් බලන් හිටියේ.ආසාවෙන් බලන්නෙ බොහෝම ස්තුතියි,තමන්ගේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කරගෙන කරන මේ දේවල් වලට
Sasika Perera
Thankyou මුතූ, මේක දානකම් කෑගගහ හිටපු අය, සද්ද නැතුව සබ් එක අරං ගිහිල්ල, ස්තුතියක් වත් නැතුව
Anonymous
මේ සඳහා බොහෝ කාලයක් බලා සිටියා,උපසිරැසියට ස්තුතියි....
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Sujith
Ela elaaaaazzzz.. athi yanthammm
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
kasun
thanks bro parakku wela hari genawata sub eka
sahangayantha
thanks a lot sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ammo athi yanthm