ඉතින් හැමෝම එකතු වෙලා ඉන්න Panchayat වෙබ් කතාමාලාවේ දෙවනි අදියරේ හයවෙනි කොටස අරගෙන තමා මං මේ පැත්තට ගොඩ වදින්නේ. පන්චායත් කියන්නේ මොන වගේ කතාවක්ද කියලා අමුතුවෙන් හඳුන්වලා දෙන්න කිසිම ඕනකමක් නෑනේ මේ වෙද්දී නම්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ Top Rated TV Shows 250 අතරේ ගොඩ කාලෙක ඉඳන් පදිංචි වෙලා තියෙන කතා…

ඉතින් හැමෝම එකතු වෙලා ඉන්න Panchayat වෙබ් කතාමාලාවේ දෙවනි අදියරේ හයවෙනි කොටස අරගෙන තමා මං මේ පැත්තට ගොඩ වදින්නේ. පන්චායත් කියන්නේ මොන වගේ කතාවක්ද කියලා අමුතුවෙන් හඳුන්වලා දෙන්න කිසිම ඕනකමක් නෑනේ මේ වෙද්දී නම්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ Top Rated TV Shows 250 අතරේ ගොඩ කාලෙක ඉඳන් පදිංචි වෙලා තියෙන කතාවක් තමා අපේ මේ පන්චායත් කතාමාලාව. දෙවැනි කතාසමය එනකම් ගොඩ දෙනෙක් බලන් හිටියනේ. ඉතින් දැන් ඒ කතාසමයත් ඉවර වෙන්න ආසන්නයි. අපි ඒ ගැන නොහිත අද කොටස බලලා ඉමු.

කලින් කොටසේ වුණේ සෙරෙප්පු පලහිලව්වක්නේ. ඒ කතන්දරේ නිසා සභාපති පවුල සහ භූෂන් අතර තියෙන ජරමර තව දරුණු වෙනවා. මේක තමන්ගේ ඉදිරි වැඩ වලට බාධාවක් වෙයි කියලා හිතලත්, ගමේ මිනිස්සුන්ව තමන්ගේ පැත්තට වැඩියෙන් අද්දගන්න ඕන නිසාත්, සභාපති පවුල හිතාගන්නව ගමේ පාර පොඩ්ඩක් වැඩි දියුණු කරලා ගන්න. එතකොට ගමේ අයටත් තේරෙනවනේ, මුන් යමක් කරන මිනිස්සුනේ කියලා. ඉතින් ඕකට ලොකුම බාධකේ වුණේ සල්ලි. සල්ලි ටිකක් පාස් කරගන්න නම් ගමේ විධායක නොහොත් MLA ගාවට යන්න ඕන. ඉතින් මේ වැඩේ ඔක්කොම සැලසුම් කරලා කට්ටිය විධායක්ව හම්බෙන්නයි සූදානම.. බලමු මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා..

ඊළඟ කොටස අරන් සුභාෂිණි අක්කා ඒවි. හැමෝටම ජයවේවා.!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,463 downloadsDownload PCHT-S02-E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

3,463 downloadsDownload Subtitles22 KB

8 comments

  1. Sasika Perera

    Thankyou bro ❤️❤️❤️

  2. සහන්

    ඉක්මනින් ගෙනාවාට ස්තුතී

  3. Anonymous

    අනික්වා දෙන්න ඉක්මනින්

  4. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  5. Anonymous

    ස්තුතියි සබ් එකට

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. sahangayantha

    thanks a lot sub ekata

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P