Watch Trailer

My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E10] Sinhala Subtitles | ඇය අමනුෂ්‍යයෙක් නෙමෙයි [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී මොකද වුනේ කියලා බලමු, දේ වුන්ග්ට කිසිම ලෙඩක් නෑ කියලා වෛද්‍ය පරීක්ෂණයෙන් ඔප්පු වුනානේ. ඒ නිසා දේ වුන්ග් ඉතින් කොහොමහරි ඒ කරදරයෙනුත් බේරුණා. හේ ඉන් අක්කා, මී හෝ ව රවට්ටගෙන පරීක්ෂණ කාමරයට එක්කගෙන ගියානේ නේද. ඒත් කොහොමහරි මී හෝ දොර කඩාගෙන එලියට පැනගත්තා. අන්තිමේදී මී හෝ පිළිගත්තනේ තමන්…

පසුගිය කොටසේදී මොකද වුනේ කියලා බලමු, දේ වුන්ග්ට කිසිම ලෙඩක් නෑ කියලා වෛද්‍ය පරීක්ෂණයෙන් ඔප්පු වුනානේ. ඒ නිසා දේ වුන්ග් ඉතින් කොහොමහරි ඒ කරදරයෙනුත් බේරුණා. හේ ඉන් අක්කා, මී හෝ ව රවට්ටගෙන පරීක්ෂණ කාමරයට එක්කගෙන ගියානේ නේද. ඒත් කොහොමහරි මී හෝ දොර කඩාගෙන එලියට පැනගත්තා. අන්තිමේදී මී හෝ පිළිගත්තනේ තමන් වෙනස් කෙනෙක් බව. මේ නිසා හේ ඉන් අක්කා එයාට කිව්වනේ දේ වුන්ග්ගේ ජීවිතයෙන් අතුරුදන් වෙලා යන්න කියලා.

එහෙනම් බලමු මේ කොටසේදී මොකද වෙන්නෙ කියලා, මී හෝ, දේ වුන්ග්ට කතා කරලා අතුරුදන් වෙලා යන්න හිතනවා. ඒත් අන්තිමේදී දේ වුන්ග් පිලිගන්නවා එයාට මී හෝ නැතුව පාළු දැනුනා කියලා. මේ නිසා මී හෝ හිතනවා එයා අතුරුදන් වෙලා යනවා වෙනුවට හේ ඉන් ට මොකක්හරි දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් හේ ඉන් ට මොනා වෙයිද. ඒ වගේම පක් දොන්ග් ජු ගාව මී හෝ වෙනුවෙන් ලොකු සැලසුමක් තියෙනවා. එයා මී හෝ ට පක් සුන් ජු නමින් අනන්‍යතාවයක් හදලා දෙන්න කටයුතු කරනවා කොටසත් බලන්න එහෙනම්.

11 වෙනි කොටසෙන් හමුවෙමු..!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

4,052 downloadsDownload MGIAG-S01E10.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචිනි සඳරේඛා අල්ගම

Subtitles

4,052 downloadsDownload Subtitles34 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!