පස්වාන් දහසකට සමාවෙන්න ඕනේ. පහුගිය දවස් වල පොඩි ඇබැද්දියක් වෙලා රෝහල්ගත වෙලා හිටපු නිසා උපසිරැසිය ගේන්න බැරුව ගියා. පුළුවන් වුනු ගමන්ම ඔන්න මම උපසිරැසිය ගෙනාවා. පසුගිය කතාවේදී ඇබඩන් හැකර් නායකයා වෙන ශීලර්ව හොයා ගත්තා. ඒ වගේම එයා මුද්‍රාව බිඳින එකත් වැලැවුවා. ඒත් කතාව ඉවර වෙන අන්තිමේදී ශීලර් හිර කූඩ…
පස්වාන් දහසකට සමාවෙන්න ඕනේ. පහුගිය දවස් වල පොඩි ඇබැද්දියක් වෙලා රෝහල්ගත වෙලා හිටපු නිසා උපසිරැසිය ගේන්න බැරුව ගියා. පුළුවන් වුනු ගමන්ම ඔන්න මම උපසිරැසිය ගෙනාවා. පසුගිය කතාවේදී ඇබඩන් හැකර් නායකයා වෙන ශීලර්ව හොයා ගත්තා. ඒ වගේම එයා මුද්‍රාව බිඳින එකත් වැලැවුවා. ඒත් කතාව ඉවර වෙන අන්තිමේදී ශීලර් හිර කූඩුවෙන් එලියට ගියා පෙන්නුවා.
අද කතාව ගැන වැඩි දෙයක් කියන්න නම් නෑ. ඒත් කෙටියෙන්ම කිව්වොත් එක අසරුවෙකුගේ මුද්‍රාව බිඳින එක වැලකුනා කියන්නේ අසරුවෝ සිව් දෙනාගේ එකතුව සම්පූර්ණ කරගන්න නොහැකි වීම. ඒකෙන් ලෝක විනාශය වැලැක්වෙනවා. මේ නිසා පණිවුඩකරුවන්ගේ කාර්ය බාර්යය අවසන් වෙනවා. මේ නිසා හැමෝම එකතු වෙලා වෙන් වෙලා යනවා. එහෙම ගිහිල්ලා මෙයාලා මොනවද කරන්න හදන්නේ කියන එක ගැන තමයි අද කතාව. ඒ වගේම මෙයාලා වෙන් වෙලා යන්න ටික වෙලාවකට කලින් බලාපොරොත්තු නොවුනු විදියේ ඇබැද්දියක් වෙනවා.
කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!! ☀
857ce54631a296599437bea851b6cb71cb6f4665 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,734 downloadsDownload 201506092102baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
33 comments
රයන් ද සිල්වා
Lakshi
thnxx sahoo sub ekata.. elaga ekath danna....aye asaipa wenna epa kiyala wish karanawa :)
Sasanka
Hameee Athi yantham dunna thnkz mchn... Balagena hityee... :)
sajeevi
Thanks
Supun Madhusanka (Bunny)
Thanks saho.....
sandeera
thanks
SHEHAN
thanks brooo.....ikmanata sanipavevaa.....
samee
Appe menna dila. Elasss
asanka
thanks machan
nimesh
thanx mchn..................................
malinda
anakanmai hitiye.subata thanx.
NLV
IMDb රේටින්ග් නම් එන්න එන්නම අඩු වෙනව.සබට තෑන්ක්ස් සහෝ
yumal
thankz bn mkda une dn hodada
Shamal
ස්තුතියි සහෝ...
දැන් නම් මේක ටික ටික අවුල් යනවා වගේ...kasun
me katawen paxeth hoda t.v series ekak karahan
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....
Chandima
Ela Ela Iwasillak nathuwa hitiye machoooo thankzzzzz
S.K.Ruchiranga
thz machoo subata
thisal
.සබට තෑන්ක්ස් සහෝ
මධුකප්‍රිය පෙරේරා
අවුලක් නැහැ සහෝ ... ඔහොම තමයි කරදර එන්නේ කියලා නෙවේනේ..
සහෝ කොහොමහරි බාරගත්ත වැඩේ කරන එක ගැන සතුටුයි ..
සබට ස්තුතියි ...lakshitha
thnks saho sub 1te
Kasun
Patta saho meka enakan hitiye digatama karagena yamu jayen jayen best of luck brother
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
ඉසු ඩිපි (Isu DP)
ලෙඩ වෙලා ඉදලත් මේ ඉක්මනින් කතාව අරගෙන ආවා මදැයි.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dachi
ස්තූති සහෝ... ඉතුරු ටිකත් දෙමු.
Nicol Vishan
මේක දෙනකන් බලාගෙන උන්නේ. කොහොමෙන් හරි සබ් එක දුන්නට තැන්ක්ස්.. මේ කතාවනම් දැන් නිකන් අව්ල් වගේ. අනික පටන්ගත්තා වගේම හරි ඉක්මනින් ඉවරයක් වෙන්න යන්නේ වගේ.. ඒ ගැනනම් ඉතින් දුක තමයි.. :(
Amil
Thanks Machan.. get well soon...
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen
ela ela.thankx
සම්පා
IMDB රේටින් එක බහින්නේ කතාවේ නරකකට වඩා මේ කතාවේ තියන ආගමික වටපිටාව කියලයි මට හිතෙන්නේ.. මොකද රේට් කරන බහුතරයක් පිරිසගෙ ආගමට මේ කතාව සම්බන්දයි.. මටනම් කතාව ලස්සනයි.. ඔය එක එක රේටින් බලලා කතාවක් ගැන තීරනයක් ගන්න හොඳ නැහැ...
sidda
mchn, me thiyena copy eka weda krnne na bn.....
puluwannam wena copiyk attatch krhnතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sanjeewa
thanks malli sub dunnata, jaya vewa....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Messengers [S01:E08] | වෙන්වුනු පණිවුඩකරුවෝ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/The-Messengers-2015-TV-2-.jpg)

ada mama 1 weniyaaa...
sub ekata tnx sahooo