ෂර්ලොක් ලන්ඩන් ගියාම තමයි කිටීව මුණ ගැහුනේ කියලා ඔයාලා දන්නවනේ. ඒ වගේම කිටී කියන්නේ පැහැරගැනීමට ලක්වුණ, ගොඩක් දුක් විදපු බලහත්කාරකමට ලක්වුණු කෙනෙක්. හදිසියේම කිටීට වගේ තුවාල කැළල් තියන කාන්තාවක් නිව්යෝක්වල මරලා දාලා ඉන්නවා ෂර්ලොක් දැනගන්නවා. ෂර්ලොක් හිතුවේ කිටීව පැහැරගත් කෙනා නිව්යෝක් ඇවිල්ලා කියලා…

ෂර්ලොක් ලන්ඩන් ගියාම තමයි කිටීව මුණ ගැහුනේ කියලා ඔයාලා දන්නවනේ. ඒ වගේම කිටී කියන්නේ පැහැරගැනීමට ලක්වුණ, ගොඩක් දුක් විදපු බලහත්කාරකමට ලක්වුණු කෙනෙක්. හදිසියේම කිටීට වගේ තුවාල කැළල් තියන කාන්තාවක් නිව්යෝක්වල මරලා දාලා ඉන්නවා ෂර්ලොක් දැනගන්නවා. ෂර්ලොක් හිතුවේ කිටීව පැහැරගත් කෙනා නිව්යෝක් ඇවිල්ලා කියලා. පසුගිය කොටසින් ඒ කවුද කියලා හොයාගන්න විදිහ ඔයාලා දකින්න ඇති. ඒත් කවුරුවත් නොහිතපු දෙයක් කිටී අන්තිමට කියනවා. ඒ තමයි, කිටීව පැහැර ගත්තේ වෙන කවුරුවත් නෙමෙයි, වොට්සන්ගේ අළුත් බොස්, ඩෙල් ගෘනර් කියලා.
ඇත්තටම, කිටීව පැහැරගත්තේ ඩෙල් ගෘනර්ද? අද කතාව බලලම දැන ගනිමු.
105 MB (2.84GB) කොපිය මෙතනින් බාගන්න
a76e27b23b8e0d62dd73047c2761836e8f786273 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,457 downloadsDownload 201506092116baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
15 comments
..::දුලාජ් නලින්ක::..
චාමික දිල්හාර (දිලා)
නියමයි කොල්ලෝ එල........
sajeevi
Thanks
widuranga
thanmx kollaaaaaaaaaaaaaa
chacha
nice job bro...but we want others also ...we have download all up to now ...
Chalana Rukshan
ow aiye hamadama dawasata deparak awith balanava mekata sub dilada kiyala anith tikak ikmanatama genna jayaweva..
samee
Niyamai. meka complete karamu saho. Oyage sub eka ekkama thamai api balan inne. Puluwan ikmanata iwara karala dennako. Thankz
Pramith
Thanks For Subtitle.Waiting For Next Episode
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa.....
praveen manohara
එල බොස්.
ela kolla
Ela kiri
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ricadodamien
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහෝම ස්තූතියි සහෝ සබට