සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන Mumbai Diaries කතා මාලාවේ හයවෙනි කතාංගයට උපසිරැසිය අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත ගොඩ වැදුනේ. මුලින්ම මේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. දවස්…

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන Mumbai Diaries කතා මාලාවේ හයවෙනි කතාංගයට උපසිරැසිය අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත ගොඩ වැදුනේ. මුලින්ම මේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. දවස් දෙකක් පුරාවට කොටස් 04ක් නරඹපු හින්දා මේ කතාව ගැන තවත් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ කියලා මං හිතනවා. ඒ් හින්දා අපි කතාවේ සිද්ධ වෙන්නේ මොනවද කියලා වැඩි කතා නැතිව කතාවේ මොකද වෙන්නේ කියලා බලමු.
රෝහලට අරන් ආපු ත්‍රස්තවාදීනගේ ආරංචිය දැන ගත්තු මාධ්‍යවේදී රෝහල අවට රැස් කකා ඉන්න වෙලාවක ‘නිව්ස් ටුඩේ’ මාධ්‍යවෙිදියා මන්සි රෝහල ඇතුලත තොරතුරු දැන ගන්න තමන්ගේ සඟයාගේ වාහනේ ගිහින් අනතුරක් කරගෙන රෝහලට රෝගියෙක් විදියට ඇතුල් වෙනවා මතක ඇති. මේ විදියට ඇතුලට රිංග ගත්ත මන්සි රෝහලේ තත්වය උඩු යටිකුරු කරනවා. මන්සිගේ ක්‍රියා හින්දා ඇත්තටම මුම්බායි මහ රෝහල අනතුරේ වැටෙනවා.
මුම්බායි මහ රෝහල වෙත අවධානය යොමු කරපු ත්‍රස්තවාදීන් නිසා වෛද්‍ය කෞෂික් ඇතුළු පිරිසට මොන වගේ අසීරු අවස්ථාවකට මුහුණ දෙන්න වෙයිද කියලා බලලාම දැන ගන්න.
තවත් සිංහල උපසිරසියෙන් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,896 downloadsDownload MD-S03-E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
8 comments
Anonymous
Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Chandima Prasad
Thanks Sub Ekata.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුතිිිවේවා!
දිගටම සබ් දෙමු ආ..
ජය!sahangayantha
thanks a lot sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thankyou