Watch Trailer

Mumbai Diaries 26/11 [S01 : E07] Sinhala Subtitles | අවසන් මෙහෙයුම… [සිංහල උපසිරැසි]

මේ කතා මාලාවෙ අවසානයට තමයි මේ ලගා වෙලා තියෙන්නෙ. අද ගෙනාවෙ 7 වෙනි කොටස. තව එක කොටසයි. පහුගිය කොටසෙ ත්‍රස්තවාදීන් රෝහල ඇතුලට ඇතුල් වෙලා, අර අහිංසක වාසු වත් මරල දැම්මනෙ. රෝහල ඇතුලෙ ඉන්න ඔත්තු කාරයා කවුද කියන්න කලින් වාසුට වෙඩි තිබ්බා. ත්‍රස්තවාදීන් ICU එකේ හිටිය උන්ගෙ සගයටත් වෙඩි තියල මරල දැම්මා. පොල…

මේ කතා මාලාවෙ අවසානයට තමයි මේ ලගා වෙලා තියෙන්නෙ. අද ගෙනාවෙ 7 වෙනි කොටස. තව එක කොටසයි. පහුගිය කොටසෙ ත්‍රස්තවාදීන් රෝහල ඇතුලට ඇතුල් වෙලා, අර අහිංසක වාසු වත් මරල දැම්මනෙ. රෝහල ඇතුලෙ ඉන්න ඔත්තු කාරයා කවුද කියන්න කලින් වාසුට වෙඩි තිබ්බා. ත්‍රස්තවාදීන් ICU එකේ හිටිය උන්ගෙ සගයටත් වෙඩි තියල මරල දැම්මා. පොලිසියයි ත්‍රස්තවාදීනුයි අතරෙ සිද්ද වෙච්චි වෙඩි හුවමාරුවෙන් ආච්චි අම්මට වෙඩි වදිනවා. ඒ අතරෙ ත්‍රස්තවාදීන් චිත්‍රාව ප්‍රාන ඇපයට ගන්නවා.

අද කතාව එතන ඉඳන්. බෝම්බයක් පුපුරලා, කට්ටිය එක එක තැන් වල හිර වෙනවා. ඒ අතරෙ ICU එකත් ඇතුලට යන්න එන්න බැරුව හිර වෙනවා. ඒක ඇතුලෙ සුජාතා ඇතුලු කට්ටිය හිර වෙනවා. ආච්චි අම්මට වෙඩි උන්ඩ කිහිපයක්ම වැදිලා වගේම සුශුම්නාවේ එක උන්ඩයක් හිර වෙනවා. සාහිල් සහ කට්ටිය එකතු වෙලා ඇයව බේරගන්න උත්සහ කරනවා. මේ අතරෙ තවත් පොලිස් කණ්ඩායම් පැමින ඔවුන් බේරා ගැනීමට තවත් මෙහෙයුම් දියත් කරනවා. ඒ අතරෙ ඩොක්ටර් ඔබරෝයි සහ දියා එක් කාමරයක කොන්ක්‍රීට් එකකට හිර වෙනවා. හැමෝටම පෙන්නන්න බැරුව හිටිය මාන්සී දැන් ටික ටික කට්ටියට උදව් කරන්න පටන් ගන්නවා. එතන ඉඳන් වෙන්න්නෙ මොකක්ද කියල කතාව බලලම දැනගමු. අවසන් කොටසින් ඉක්මනින්ම හමු වෙමු.

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,266 downloadsDownload MD-S01-E07.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

2,266 downloadsDownload Subtitles26 KB

8 comments

  1. Anonymous

    සබට තුති සහෝදරී.....

  2. Kushan

    Sub akta thanks

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. PCVENOM

    sthuthi

  5. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  6. Chandima Prasad

    Thanks Sub Ekata.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. sahangayantha

    thanks a lot sub ekata