Watch Trailer

Mumbai Diaries 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. පොලිසියෙන් ත්‍රස්තවාදීන් අල්ලගන්න මුලු ඉස්පිරිතාලෙම හිස් කරනවා. ඒත් ආච්චිව ගෙනියන්න විදිහක් නැතුව ඩොක්ටර් ඔබරෝයි දියා සහ සම්රත් නවතිනවා. ඒ වගේම ICU එකේ සුජාතා ඇතුලු පිරිස හිර වෙලා. චිත්‍රාගෙ ඇඟේ බෝම්බයක් බඳිනවා. ඒක…

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. පොලිසියෙන් ත්‍රස්තවාදීන් අල්ලගන්න මුලු ඉස්පිරිතාලෙම හිස් කරනවා. ඒත් ආච්චිව ගෙනියන්න විදිහක් නැතුව ඩොක්ටර් ඔබරෝයි දියා සහ සම්රත් නවතිනවා. ඒ වගේම ICU එකේ සුජාතා ඇතුලු පිරිස හිර වෙලා. චිත්‍රාගෙ ඇඟේ බෝම්බයක් බඳිනවා. ඒක පුපුරවන්න විදිහක් නෑ. ඩෙටනේටරේ තියෙන්නෙ අහාන්ගෙ අතේ නිසා. ඉන්ස්පෙක්ටර් චිත්‍රාට වෙඩි තියනවා. එතනින් 7 වෙනි කොටස ඉවර වුනානෙ.

ඉතින් අවසාන කොටස, එතන ඉඳන්. ඔබරෝයිගෙ බිරිඳ අනන්‍යා පොලිස් කණ්ඩායමක් එක්ක එයාගෙ අමුත්තන්ගෙ අවසාන පිරිස එලියට එක්ක එන්න ආයෙ ඇතුලට යනවා. ඒ අන්තිම පිරිස අතරෙ දියා ගෙ අම්මයි තාත්තයිත් ඉන්නවා. මේක දැනගත්තු හොටෙල් එකේ ඉන්න ත්‍රස්තවාදීන් තවත් බෝම්බ පුපුරවනවා. මේ අතරෙ රෝහලෙ ඉන්න ත්‍රස්තවාදීන් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් යනවා. ඉන්ස්පෙක්ටර් චිත්‍රාට වෙඩි තියනවා. ඩෙටනේටර් එක තියෙන්නෙ ඒගොල්ලන්ගෙ අතේ නිසා. ඒත් චිත්‍රාට හානියක් වෙන්නෙ නම් නෑ. ඉතින් එතනින් එහාට වෙන්නෙ මොකක්ද කියල කතාව බලලම දැනගමු. තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමු වෙනකන් ගිහින් එන්නම්.

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,761 downloadsDownload MD-S01-E08.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

2,761 downloadsDownload Subtitles17 KB

31 comments

  1. නාරා

    දැන් දැන් බයිස්කෝප් එක ඉස්සර තිබ්බ efficiency එකටම එනවා වගේ තේරෙනවා.මේ කතාවට ඉක්මනින්ම සබ් ගෙනාපු අක්කලා දෙන්නට බොහොම ස්තූතියි ❤️.විශිෂ්ඨ ඉදිරි ගමනකට බයිස්කෝප් කණ්ඩායමට ජය❤️

  2. Anonymous

    බොහොම ස්තූතියි අක්කා ඇතුලු සබ් කරන්න එකතු වුණු හැමෝටම. ජයවේවා

  3. Minod

    දැන් තමයි බලන්න ගන්නේ
    ස්තුතියි බයිස්කෝප්

  4. Kushan

    Sub akta thanks

  5. V.P

    උපසිරසි දුන් සියලු දෙනාට ස්තුතියි

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Sachith

    Thanks bokkawal set ekatama❤

  8. නිමාද්

    පොඩ්ඩක්වත් කම්මැලි නැති සුපිරීම කතාමාලාවක් සබ් අරන් ආපු යාලුවෝ ඔක්කොන්ටම ස්තුතියි දිගටම මේවගේ ඒවා අරන් එන්න

  9. Hasitha

    සිංහල උපසිරසිවලට ස්තුතියි සියලුම උපසිරසිකරුවන්ට ..!!

  10. Anonymous

    Crime stories hindi series ekatath sub dennko

  11. Anonymous

    Me series ekath maru
    Sthuthiyi baiscope

  12. Teron

    Thanks All

  13. Rajitha

    උපසිරසි සියල්ලටම බෝම තුති
    තව සීරීස් දෙමු

  14. Anonymous

    තෑන්ක්ස් කස්ටිය

  15. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  16. niro

    සුපිරි වැඩක් බයිස්කෝප් . ජය වේවා

  17. Anonymous

    Thanks for everyone
    Give more web series

  18. Anonymous

    thanks

  19. Bhanuka

    හින්දි සිරීස් වල අමුතුම රහක් ‍තියෙන්නේ....
    ඉංග්‍රීසි සීරීස් දෙනගමන් මේ වගේ ඉන්දියන් සුපිරි ඒවත් හොයලා සබ් දෙන එක නම් නියමයි....
    වැඩේ අතහරින්න එපා බයිස්කෝප්...
    බොහොම ස්තුතියි බයිස්කෝප්...

  20. Sasindu

    Mayura saho athulu siyallatama sthuthhi me sereis eka wenuwen

    1. Anonymous

      ආසාවෙන් බලපු කතාවක්
      සබ් ලබාදුන් සියල්ලටම ගොඩක් ස්තුතියි

  21. Kavindu

    සිංහල උපසිරසිවලට ස්තුතියි

  22. Gihan Perera

    සියලුම දෙනාට ස්තුතිය

  23. Viraj

    උපසිරසියට ස්තුතිය අක්කේ, ඉදිරියටත් කතාමාලා දෙන්න.

  24. Anonymous

    Thanks guyz

  25. Chandima Prasad

    Thanks Sub Ekata.

  26. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා .!!

  27. Chandima Prasad

    ම්ම බලපු හොඳම ඉන්දියන් වෙබ් සීරීස් අතරට අද මේකත් එකතු උනා..සුපිරිම සීරීස් එකක්.චරිත සේරගෙම වගේ ඇක්ටින් නම් ෆට්ට..සබ් එකත් හොඳටම තිබුණා...ගොඩක් ස්තූතියි මේකට සබ් කරපු සෙට් එකටම.ජයවේවා....

  28. tharidu16

    okkoma gatta. sub krapu okkotama thanks

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. sahangayantha

    thanks a lot sub ekata