– ගෝලු සහ ඇස්ටර්ගේ සිරුරු තියෙන්නෙ මෙතනයි මෙතනයි. – අපි එයාලගෙ ශරීර විනාශ කළොත්, අපේ කින්ජ්ලාගෙන් උන්ට වැඩක් නැති වෙනවා. – එයා යන්නෙ ඇස්ටර්ගෙ සොහොනට. මම යන්නෙ ගෝලුගෙ සොහොනට. – දෙවිවරුන් ඔහු ළඟට එන්න කළින් අපි ඇස්ටර්ව අවදි කරන්න ඕන. – මේ අනුපිළිවෙල ගැන ඔයාට අදහසක් තියෙනවද? – ස්වාමිවරුන්ගෙ නම්? – ඔයා…

– ගෝලු සහ ඇස්ටර්ගේ සිරුරු තියෙන්නෙ මෙතනයි මෙතනයි.
– අපි එයාලගෙ ශරීර විනාශ කළොත්, අපේ කින්ජ්ලාගෙන් උන්ට වැඩක් නැති වෙනවා.
– එයා යන්නෙ ඇස්ටර්ගෙ සොහොනට. මම යන්නෙ ගෝලුගෙ සොහොනට.
– දෙවිවරුන් ඔහු ළඟට එන්න කළින් අපි ඇස්ටර්ව අවදි කරන්න ඕන.
– මේ අනුපිළිවෙල ගැන ඔයාට අදහසක් තියෙනවද?
– ස්වාමිවරුන්ගෙ නම්?– ඔයා මොකක්ද කළේ?
– ඔබ මට කළා වගේ ඔහුටත් උදව් කරයි.
– ඔබ ඔහුව මරණයට පත් කළා.
– ගෝලු සහෝදරයා නැගිට්ටා.
– පාවා දෙන්නා අවදි කිරීම සඳහා අපි ඊළඟට ඇස්ටර්කින්ජ් නිදහස් කරමු.
– ඔහු අපිව හොයාගත්තෙ කොහොමද?
– ඔහු සැලකිලිමත් වෙන්නෙ මගේ කින්ජ් ගැන විතරයි.
– උඹ ළඟ ඒක නෑ.
– නෑ.– ඔයාට තුවාල වෙලා.
– මට කිංජ් දෙන්න.
– මට පැනල යන්න ඔයාට වඩා හොඳ අවස්ථාවක් තියෙනවා,– නේඩ්‍රා, ඉන්න!
ඇස්ටර් හොයාගෙන ටැලොන් සහ ලූනා වෝර්-ඇන්ඩන් සිද්ධස්ථානයට යනවා. ජැන්සෝටයි ව්‍රෙන්ටයි ගහලා 3-1-3 තවත් කාහ්වි කෙනෙක් එළියට ගන්නවා. මේ අතරෙ දි සෙඩ්, මන්ට් සහ නේඩ්‍රා දෙවිවරුන්ට එරෙහිව මාරාන්තික සෙල්ලමක් කරනවා. ගෝලු කියන දේව වර්ගයාගෙ කෙනා මරලා ගිනි තියලා අළු කරලා දැම්මත් ජාන්යා ඇවිත් ගෝලුට ආපහු පණ දෙනවා. සෙඩ්ගෙ කින්ජ් අරගෙන හිටපු නේඩ්‍රා මේ ගමනෙදි මැරෙනවා. ඒ කියන්නෙ රෝස්මන්ඩ්, ෆාලිස්ටා, ටොබින් අතරට ඊළඟට යන්නෙ නේඩ්‍රා.
වෝර්-ඇන්ඩන් සිද්ධස්ථානයෙ දි ටැලොන්ලට ඇස්ටර් හොයා ගන්න පුළුවන් වෙයිද? ටැලොන් ළඟ තියෙන කින්ජ් ඇස්ටර්ට දෙන එක, යවාල්ලා ගෙන්න ගත්තා වගේම ටැලොන් කරන තවත් මෝඩ වැඩක් වෙයිද? 3-1-3 ඊළඟට කරන විනාශය මොකක්ද?
ඔන්න මේ කතා මාලාවෙ 11වෙනි උපසිරැසියත් විකාශය වෙලා පැය කිහිපයක් ඇතුළත දෙන්න පුළුවන් වුණා. මේ මගේ 65 වෙනි උපසිරැසිය. මේ කතා මාලාවෙ තව තියෙන්නෙ කොටස් 2යි. මේ කතාව මේ 04වෙනි කතාසමයෙන් නතර කරලා දාන්න CW නාලිකාව මේ වෙද්දී තීරණය කරලා තියෙනවා. ඒ ගැන ඔයාලගෙ අදහස මොකක්ද? පහළින් කොටාගෙනම යන්න.
එහෙනම් කවුරුත් පරිස්සමින් ඉන්න. බුදු සරණයි!! දෙවි පිහිටයි!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,654 downloadsDownload The-Outpost-2018-S04-E11.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
14 comments
Anonymous
Anonymous
Thank you
Udeni
What to do. So sad. I love it very much & I am addicted to it. Is it true? I wish it will be the only gossip.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
prasanga
thanks....
Lahiru Lakshan
thanks machn....
Chanoj Malindu
ගැම්මක් බෝයිස් ගැම්මක්
Anonymous
තෑන්ක්ස් සහෝ..
Anonymous
s4 e12 sub eka enakm iwasillak nathiwa inne
shan
s4 e12 sub eka enakm iwasillak nathiwa inne
shan
s4 e12 sub eka enakm iwasillak nathiwa inne ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you bro.
Thawa season kipayak unath balanna puluwan ai nawathwanne cw tv eken?