මොනිකා පුළුවන් තරම් දැඟලුවා. ජීවිතේ වෙනුවෙන් සටන් කරා.. ඒත් තමන්ගේ ශක්තිය ටිකෙන් ටික හීන වෙන හැටි ඇයට දැනුනා. හුස්ම හිරවේගන යද්දී ඇගේ දැඟලිල්ල වැඩිවුණා ඒත් ඇගේ පිහිටට කවුරුත්ම හිටියේ නෑ.. ඇය අවසන් හුස්ම පිට කළා. ඉවරයි… ඇගේ චේන්පොට අතුරුදන් වෙනවා. හැමදාම යන එන පාරේ ඇය ලස්සනට සැතපිලා අවසන් ගමන් ගිහින…

මොනිකා පුළුවන් තරම් දැඟලුවා.
ජීවිතේ වෙනුවෙන් සටන් කරා..
ඒත් තමන්ගේ ශක්තිය ටිකෙන් ටික
හීන වෙන හැටි ඇයට දැනුනා.
හුස්ම හිරවේගන යද්දී ඇගේ දැඟලිල්ල වැඩිවුණා
ඒත් ඇගේ පිහිටට කවුරුත්ම හිටියේ නෑ..
ඇය අවසන් හුස්ම පිට කළා.
ඉවරයි…
ඇගේ චේන්පොට අතුරුදන් වෙනවා.
හැමදාම යන එන පාරේ ඇය ලස්සනට සැතපිලා
අවසන් ගමන් ගිහින් තිබුණා.
ඇගේ පර්ස් එක බඩ උඩ තියෙද්දී
ඇගේ ඔලුව වටේට පර්ස් එකේ තිබ්බ බඩු ටික
කවුදෝ ලස්සනට අහුරලා තිබ්බා..
ඒ විදිහට මොනිකා 4වෙනි බිල්ල වුණා.

හොට්ස්ටාර් වෙතින් එළිදක්වපු, අජේ දේව්ගන් විසින් ප්‍රධාන චරිත හොබවන Rudra : The edge of Darkness කතාමාලාව Crime|Mystery| Drama ගණයට වැටෙන කතාවක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.9ක අගයක් මේ වෙද්දී හිමි කරගෙන තියෙන මේ කතාව හොට්ස්ටාර් එකෙත් වාර්තාගත නැරඹුම් සංඛ්‍යාවකට හිමිකම් කියන බව තමා ආරංචි. විචාරක ප්‍රේක්ෂකයන්ගෙන් නම් රුද්‍රා වෙනුවෙන් ලැබෙන්නේ මිශ්‍ර ප්‍රතිචාර තමයි.

ඉතින් මේ අරන් එන්නේ 4වෙනි කොටස. තව කොටස් 2යි තියෙන්නේ. ඊළඟ කොටස පසිඳු අරන් එනකම් මේක බලලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,457 downloadsDownload R-TEOD-S01-E04.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

3,457 downloadsDownload Subtitles25 KB

13 comments

  1. Anonymous

    Thanks for sub

  2. Kushan

    Sub akta thanks

  3. Anonymous

    video file eka download karaganne kohomada

  4. oshanda

    තෑන්ක්ස් සහෝ

  5. Naveen

    උපසිරසියට තුති

  6. Anonymous

    Thanks jayawewa....!

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Manoj

    උපසිරසියට ස්තුතියි

  10. Ashan

    Thanks bro..!!

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P