අද අරගෙන ආවා රුද්‍රා කතා මාලාවේ 5 වෙනි කොටසට අදාළ උපසිරැසිය. ඔයාලා දන්නවනේ දැන් මේක ලූතර් නම් ඉංග්‍රීසි කතා මාලාවේ ප්‍රති නිර්මාණයක් කියල. ඒත් ඉන්දියානු රසස්වාදය මුසු කොට නිපැයූ මෙය රසිකයින් අතරේ මේ වෙනවිටත් මහත් කතාවට ගෙනෙන කරුණක් වෙලා තියෙනවා. එයට හේතුව මෙහි ප්‍රධාන චරිතය ලෙස රඟපාන අජේ දේව්ගන් වි…

අද අරගෙන ආවා රුද්‍රා කතා මාලාවේ 5 වෙනි කොටසට අදාළ උපසිරැසිය. ඔයාලා දන්නවනේ දැන් මේක ලූතර් නම් ඉංග්‍රීසි කතා මාලාවේ ප්‍රති නිර්මාණයක් කියල. ඒත් ඉන්දියානු රසස්වාදය මුසු කොට නිපැයූ මෙය රසිකයින් අතරේ මේ වෙනවිටත් මහත් කතාවට ගෙනෙන කරුණක් වෙලා තියෙනවා. එයට හේතුව මෙහි ප්‍රධාන චරිතය ලෙස රඟපාන අජේ දේව්ගන් විය හැකැයි කියා මට හිතෙන්නේ. කොහොම නමුත් ඔයාලා දැන් මේ වෙනකොට කොටස් 4ක් නරඹලා තියෙන්නේ. ඒ කියන්නේ තව කොටස් 2යි තියෙන්නේ. මේ වන කොටත් අමුතු හැඟීමක්, බලන්න ආසාවක් ටිකෙන් ටිකම එනවා. මොකද කතාවේ අවසානය ළඟා වෙන නිසා.
ඉතින් අද කතාවෙනුත් සිද්ධ වෙන්නේ රුද්‍රාට විසඳන්න සිද්ධ වෙන්න තවත් අපරාධයක් ගැන. එහෙනම් වැඩි කතා ගැන කියන්නේ නැතුව රුද්‍රා පස්වෙනි කතාංගය නරඹන්න ආරාධනා කරනගමන් වැඩේ කරන්න ආරාධනා කරන මයුර සහෝදරයවත් හා වැඩේ ඉවර කරගන්න උදව් කළ අනිත් සහෝදර උපසිරැසිකරුවන්ටත් ස්තූතියි කියන ගමන් හමුවෙමු නැවතත්!
මාරයා… පැමිණිය හැක
මිතුරකු… නෑයෙකු… අසල්වැසියෙකු…
වැනි මනුෂ්‍ය වෙසින්…
මුදල් මත නැඟෙන කෑදරකම
සුව කළ නොහැකි වෛරසයක් බඳුය…
මාරයා කෙසේ හෝ පැමිණියත්
අපි සූදානම්ව සිටිය යුතුයි…
රුද්‍රා ඔබ ඉදිරියට පැමිණෙන මාරයා
පිළිබඳ විමසිල්ලෙන්!!!
අන්ධකාරයෙන් ගිලුණු තවත් එක් හෝරාවක් නරඹමු…

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,149 downloadsDownload R-TEOD-S01-E05.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
10 comments
Kushan
Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Manoj
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks jayawewa....!
Ashan
Thanks bro..!!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Nilush Angana
Sub ekata thanx
Sahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Sub akta thanks