එහෙනම් කට්ටිය මේ වෙද්දිත් ඩිස්නි හොට්ස්ටාර් වෙතින් නිකුත් කරපු මේ අලුත්ම හින්දි කතාමාලාව ගැන දන්නවා. මේ කතාමාලාව අනිත් කතාමාලාවන්ගෙන් විශේෂ වෙන්නේ මේකට ඉන්දීය සිනමාවේ සුපිරි තරු අජේ දේව්ගන් ප්‍රධාන චරිතයෙන් එකතු වෙන නිසා. අනිවාර්යෙන්ම මේ නිසා රුද්‍රා කතාමාලාව සාපේක්ෂව වැඩි දෙනෙක් නරඹන කතාමාලාවක් වෙ…

එහෙනම් කට්ටිය මේ වෙද්දිත් ඩිස්නි හොට්ස්ටාර් වෙතින් නිකුත් කරපු මේ අලුත්ම හින්දි කතාමාලාව ගැන දන්නවා. මේ කතාමාලාව අනිත් කතාමාලාවන්ගෙන් විශේෂ වෙන්නේ මේකට ඉන්දීය සිනමාවේ සුපිරි තරු අජේ දේව්ගන් ප්‍රධාන චරිතයෙන් එකතු වෙන නිසා. අනිවාර්යෙන්ම මේ නිසා රුද්‍රා කතාමාලාව සාපේක්ෂව වැඩි දෙනෙක් නරඹන කතාමාලාවක් වෙයි කියලා සහතිකයි. ඇත්තටම මේ කතාමාලාව Luther කියන කතාමාලාවේ නිල ප්‍රති නිර්මාණයක්. Luther බලපු කෙනෙක්ට වැඩි දෙයක් විඳින්න නැති වුණත් නොබලපු කෙනෙක්ට නම් මේක හොඳට රසවිඳින්න පුලුවන් වෙන කතාමාලාවක්. අජේ දේව්ගන්ට අමතරව ඊෂා ඩියොල් රුද්‍රා සඳහා එකතු වෙලා තමන්ගේ බොලිවුඩ් පුනරාගමනය සටහන් කරනවා. ඒ වගේම රාෂි ඛන්නා පිස්සු හැදෙන චරිතයකින් රුද්‍රා වෙනුවෙන් පෙනී සිටිනවා. මීට අමතරව අතුල් කුල්කර්නි, අශ්විනි කල්සේකර් කියන ප්‍රවීණ නළු නිලියනුත් රුද්‍රා සඳහා එකතු වෙනවා.

කොටස් දෙකක් මේ වෙද්දීත් රස විඳපු අය දන්නවා, කොටසින් කොටස වෙනස් වෙනස් අබිරහස් තමා රුද්‍රාට විසඳන්න ලැබෙන්නේ කියලා. මේ කොටසින් රුද්‍රා එක්ක හැප්පෙන්න එන්නේ කවුද,එසේ මෙසේ කෙනෙක් නම් වෙන්න බෑ. තවදුරටත් රස්තියාදු නොකර ඉඩ දෙන්නම් අද කොටස රස විඳින්න.

බබාට කෑම දෙන වෙලාවත් හරියාගෙන ආවේ.
ෂෙනාස් හනි හනික කෑම ටික හදාගත්තා
ඒත් එක්කමයි බබා අඬන්න ගත්තේ..
කෑම එකත් අරගෙන ෂෙනාස් දුවගෙන ආවේ,
බබාව සනසන වදන් ටිකක් කියාගෙනමයි.
ඒත් එක්කම දොරේ සීනුව වැදෙන සද්දේ ෂෙනාස්ට ඇහෙනවා
“අන්න තාත්තත් ඇවිල්ලා”
පුංචි අනයිනාව හුරතල් කරන ගමන්.
ෂෙනාස් ගියේ දොර අරින්න..
ඇය දොර බෝලයට අත තියලා,
දොර ඇරියා!!!!

පුංචි අනයිනාට, ඊට පස්සේ ඇහුනේ
එයාගේ අම්මා කෑගහන සද්දේ විතරයි..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,445 downloadsDownload R-TEOD-S01-E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

PHOENIX

Subtitles

3,445 downloadsDownload Subtitles27 KB

12 comments

  1. Anonymous

    Thanks for sub

  2. Kushan

    Sub akta thanks

  3. Naveen

    උපසිරසියට තුති

  4. Anonymous

    Thanks jayawewa.....!

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Manoj

    උපසිරසියට ස්තුතියි

  8. Anonymous

    thanks machan..!

  9. Ashan

    Thanks bro..!!

  10. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.