පෙර කොටසින් – ලක්ෂකර් ඊ තයිබා ත්‍රස්ථවාදීන් මුම්බායි නඟරයට ප්‍රහාරයක් එල්ල කරන්න පිඹුරුපත් සැකසුවා. ජාතික ආරක්ෂක බලකාය සුපුරුදු පරිදි ඔවුන්ගේ එදිනෙදා පුහුණු වීම් සිදු කරමින් සිටිනවා. ඔය අතරෙදි අත්දැකීම් අඩු සෙබළුන්ට පුහුණු කිරිමේ ගැටලුව විතරක් නෙවෙයි. උපකරණ වල හිඟ තාවය පුහුණ වීමට අවශ්‍ය කරන පතුරම…

පෙර කොටසින් – ලක්ෂකර් ඊ තයිබා ත්‍රස්ථවාදීන් මුම්බායි නඟරයට ප්‍රහාරයක් එල්ල කරන්න පිඹුරුපත් සැකසුවා. ජාතික ආරක්ෂක බලකාය සුපුරුදු පරිදි ඔවුන්ගේ එදිනෙදා පුහුණු වීම් සිදු කරමින් සිටිනවා. ඔය අතරෙදි අත්දැකීම් අඩු සෙබළුන්ට පුහුණු කිරිමේ ගැටලුව විතරක් නෙවෙයි. උපකරණ වල හිඟ තාවය පුහුණ වීමට අවශ්‍ය කරන පතුරම් හිඟතාවය වගේ ගැටළු රැසක් ජාතික ආරක්ෂක බලකා ඉහල නිලධාරින් වඟකිව යුත්තන්ට දැනුම් දුන්නත් ඔව් එය තැකීමකට ලක් කරන්නේ නෑ. අජ්මල් ඇතුලු ත්‍රස්ථ කණ්ඩායම මුහුදින් බෝට්ටුවක් ආධාරයෙන් මුම්බායි නඟරයට පැමිණෙනවා. බුද්ධි අංශ වලින් ලැබුණ තොරතුරු පොලිසියේ ඉහල බලධාරින් පමණක් නොවෙයි හෝටල් වල ආරක්ෂක අංශයන්ට පවා කරන අනතුරු ඇඟවීම එතරම් පිළිගැනීමට ලක් කරන්නේ නෑ..
අද කොටසින්….
ලියෝෆෝඩ් කැෆේ එකටත් ප්‍රහාරය ත්‍රස්ථවාදීන් එල්ල කරනවා. ත්‍රස්ථනායකයින් රෑපවාහීණි සේවා මගින් තම සාමාජිකයින් කරන ප්‍රහාරය ගැන බලන් ඉන්නවා. ඔවුන්ට අවශ්‍යය උපදෙස්ද ලබා දෙනවා. ඔය අතරෙම ත්‍රස්ථයො පිරිස තාජ් හෝටලය බලා ගමන් කරනවා. අද එතැන් සිට…

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,108 downloadsDownload SoS-2611-S01-E02.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
6 comments
sachintha
Nilush Angana
Sub ekata thanx
Hashan M.Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
Chandima Prasad
Thanks Sub Ekata.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි