බයිස්කෝප් රසික රසිකාවියෝ සියළු දෙනාටම ආයුබොවන් !!! මගෙ පළමු ටෙලිනාට්‍ය කතාංගය වෙන State Of Siege 26-11 හි තුන්වන කතාංගය සඳහා සිංහල උපසිරැසිය.! ටෙලි කතාමාලා රසවින්දනයට කැමති ඔබ වෙත ආදරයෙන් පුදකර සිටිනවා. අද කතාංගයේ සිදුවෙන්නෙ මුම්බායි නගරයට එන ත්‍රස්ථවාදීන් ටාජ් හෙරිටේජ් හෝටලයට මෙන්ම රෝහලකට සහ විදේශ…

බයිස්කෝප් රසික රසිකාවියෝ සියළු දෙනාටම ආයුබොවන් !!! මගෙ පළමු ටෙලිනාට්‍ය කතාංගය වෙන State Of Siege 26-11 හි තුන්වන කතාංගය සඳහා සිංහල උපසිරැසිය.! ටෙලි කතාමාලා රසවින්දනයට කැමති ඔබ වෙත ආදරයෙන් පුදකර සිටිනවා. අද කතාංගයේ සිදුවෙන්නෙ මුම්බායි නගරයට එන ත්‍රස්ථවාදීන් ටාජ් හෙරිටේජ් හෝටලයට මෙන්ම රෝහලකට සහ විදේශිකයන් ලැගුම්ගෙන සිටින ලැගුම් හලකට ඇතුල්වී එහි සිටින අහිංසක මිනිසුන් අමු අමුවේ මරා දමනවා. මේ අතර පොලීසිය තම උපරිම උත්සහය යෙදුවද මනා පුහුණුවක් ලැබු එම ත්‍රස්ථයින් මැඩලීමට නොහැකි වෙනවා. ඒ අතරතුර මේ තත්වය මැඩ පැවැත්වීම සදහා NSG කණ්ඩායම විවිධ බාධක මධ්‍යයේ මුම්බායි නගරයට පැමිණිමට ගුවන ගතවෙනවා.

ඊලඟට සිදුවෙන්නෙ මොකක්ද.? ත්‍රස්ථවාදීන්ට තමන්ගෙ ඉලක්කය කරා යන්නට පුලුවන් වෙයිද.? මීට වඩා කතාව ගැන කියන්න ගියොත් කතා රසයට හානියක් වෙයි. ඒක නිසා විස්තර කිරීම් මෙතනින් නිම කරන අතර කතාව රසවිදින්න ඉඩකඩ සලසා මා විස්තර කිරීම මින් අවසන් කරනවා.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන ආරක්ෂක අංශයන්ට මාගේ ආචාරය.!!
බුදු සරණයි.!!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,733 downloadsDownload SoS-2611-S01-E03.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-03-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමික මධුෂාන්

Subtitles

1,733 downloadsDownload Subtitles15 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  3. Nilush Angana

    Sub ekata thanx

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

  5. Chandima Prasad

    Thanks Sub Ekata.

  6. Bobby

    Thank you very much

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P