සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ හතරවෙනි කොටසටත් සිංහල උපසිරැසි ගන්වලා අරන් ආවා. මුලින්ම තුන් වෙනි කොටසෙදි ත්‍ර‍ස්ථවාදින් විසින් විදේශිකයින් සිටි ස්ථාන කිහිපයකට ගොස් එහි සිටි අය මරාදමනවා. මුම්බායි බලා පැමිණෙමින් සිටි ජාතික ආරක්ෂක බලකා සෙබලුන්…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ හතරවෙනි කොටසටත් සිංහල උපසිරැසි ගන්වලා අරන් ආවා. මුලින්ම තුන් වෙනි කොටසෙදි ත්‍ර‍ස්ථවාදින් විසින් විදේශිකයින් සිටි ස්ථාන කිහිපයකට ගොස් එහි සිටි අය මරාදමනවා. මුම්බායි බලා පැමිණෙමින් සිටි ජාතික ආරක්ෂක බලකා සෙබලුන් මුම්බායි වෙත ගොඩ බහිනවා, ඔය අතරම මාධ්‍ය වේදින්ගේ වඟකීම් විරහිත භාවය නිසා නිකරුනේ තවත් අහිංසකයින් කිහිපදෙනෙකුත් ත්‍ර‍ස්ථයන් අතින් ඝාතනය වෙනවා. රූපවාහිනී නාලිකාවල මේ නොමනා වඟකිම් රහිත ක්‍රියා කලාපය නිසා පාකිස්ථානයේ සිට මෙම ප්‍ර‍හාරය මෙහෙයවන ත්‍ර‍ස්ථවාදින් විසින් හොඳ හැටි රිසි සේ ප්‍ර‍හාරය සිදුවන ආකාරය සහ හමුදා පිරිස් වල උපක්‍රමයන් පවා හොඳින් දැක බලාගන්නවා. මේ අතර තවත් වැදගත් අයෙක් පොලිසියට රැගෙන එනු ලබනවා.

තවදුරටත් කතාව කීමෙන් ඔබගේ රසවින්ඳනයට හානිවෙනවා ඒනිසා අදට සමුගන්නවා. එසෙ නම් පස්වෙනි කොටසින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,946 downloadsDownload SoS-2611-S01-E04.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

1,946 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Kelum

    බොහොම ස්තුතියි මලයා. මේ දවස්වල ගෙදර නිසා බොහෝම වටිනවා.. ජය වේවා...!

  2. Nilush Angana

    Sub ekata thanx

  3. Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Chandima Prasad

    Thanks Sub Ekata.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P