Criminal Justice: Behind Closed Doors [S01 : E04] Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරසි]
පංකජ් ත්‍රිපාටි, කීර්ති කුල්හරි, ජීෂු සෙන්ගුප්තා රංගනයෙන් දායක වෙන ක්‍රිමිනල් ජස්ටිස් අලුත් කතාමාලාව ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නෑ මං හිතන්නේ. කොටස් තුනක් පුරා මේ වෙනකොටත් එකතු වෙලා ඉන්න පිරිසට ස්තුතිවන්ත වෙන ගමන්, මතක් කරනවා අනිත් අයටත් 8.3ක IMDb අගයක් වාර්තා කරපු වගේම විචාරකයන්ගෙත් පැසසුමට ලක්වුණු මේ කතාමාලාවන් දෙකම අනිවාර්යෙන් නරඹන්න කියලා. පාඩුවක් නොවෙන බව සහතිකයි. ඒ වගේම අමතක කරන්න එපා මේ කතාව ලියලා තියෙන්නේ Apurva Asrani කියන රචකයා. එයා ලියපු කතා ගැන මතක් කරොත් Shahid (2012), Aligarh (2015) පෙළගැස්සුවහැකි. ඉතින් බලපු අය දන්නවා ඒ කතා වල රඟේ.
කලින් කොටසෙදි අපිට දකින්න පුළුවන් වුණා අධිකරණ භාරකාරිත්වයට ලක්වුණු අනූ විඳින දුක් ගැහැට. සැපවත් ජීවිතයකට හුරු වෙලා තිබ්බ අනූට කිලිටි ඇඳුම් ඇඳන් ඉන්න එකවත්, පිරිසුදු නොකළ වැසිකිලි පාවිච්චි කරන එකත් ලොකුම ප්‍රශ්නයක් වුණා. හිටි හැටියේ නිදාගෙන ඉන්න තැනින් මතුවෙන වැසිකිලි වතුර අනූට ඔක්කාර දන්වන්න සමත් වුණා. මේ වෙද්දීත් අනූ සති 8ක ගැබිනියක් විත්තිය ඔයාලා දන්නවා. කෑම ශාලාවෙදි අනූට මිත්‍රශීලී වුණු අය ගැනත් හිතන්න තියෙනවා. ඔය අතරේ මාධව් මිශ්‍රාගේ ගෙදරට අමුත්තෙක් ආවනේ. දැන් එයාගෙත් තනියෙන් ඉඳිල්ල ඉවරයි. ඒ වගේම නිඛත් නෝනා කැමති වුණානේ අනූ එක්ක ටිකක් කතාබහ කරන්න. ඒ කතාබහෙන් සැලකිය යුතු දෙයක් දැනගන්නත් හම්බවුණානේ. පොලිස් පරීක්ෂක ප්‍රධාන් ජෝඩුවත් වෙන සෙල්ලමක් අරන් යනවා ඔය අස්සේ. දෙන්නා මේ වෙද්දීත් අනූව සම්පුර්ණ වැරදිකාරයා කරලා ඉවරයි.
අද කොටසත් බලලා ඉමු. එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3064 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks…..
thanks………..
thanks a lot sub ekata
thanks ……………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks !!!!!!
Thanks Sub Ekata..
උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.
තෑන්ක්ස් සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
සබට තුති සිසි