State of Siege: 26/11 [S01 : E07] Sinhala Subtitles | බාධක මැදින් ඉදිරියට. [සිංහල උපසිරසි]
සුභ දවසක් වේවා හැමෝටම. කොටස් 08 කින් සමන්විත State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ 07 වෙනි කොටසට අදාළ උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙත ආවේ.
පහුගිය කොටසේදී ඔයාල දැක්ක විදියට මේ ත්‍රස්තවාදීන් තමන්ගේ සගයව බේර ගැනීමේ අරමුණෙන් කබාද් හවුස් හිදී යුදෙව් ජාතිකයන්ව ප්‍රාණ ඇපයට තියාගෙන ඊශ්‍රායල් රජයට තමන්ගේ අවශ්‍යතාව ගැන දැනුම් දෙනවා. නමුත් අවාසනාවකට ත්‍රස්තවාදීන් දෙන්නෙක්ගේ ඝාතනය වුණා කියල ආරංචිය ලැබුණු ගමන්ම මේ යුදෙව් ජාතික කාන්තාවන්ට ඒ වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මේ සිද්ධිය මෙහෙම වෙද්දී එන්.එස්.ජි බලකායෙන් කබාද් හවුස් මුදා ගැනීමේ මෙහෙයුමට දිගටම කරගෙන යනවා. මේ කොටසේදී ඔවුන් සිද්ධ කරන මෙහෙයුමත්. ඔවුන් ගන්න පියවරෙන් පියවර සජීවීව රුපවාහිනිය මගින් සිදුවන ප්‍රචාරයන් එක්ක මේ මෙහෙයුමට සිදුවන හානිය දකින්න පුළුවන් වගේම තාජ් පැලස් හෝටලයේදී සිදුවන මෙහෙයුම් අතරතුරේදී මේජර් මනීට කරදරයක් සිද්ධ වෙනවා. මේ ගැන වැඩි විස්තර අද කොටසෙන් බලා ගන්න පුළුවන් ඔයාලට.
මේ වගේ තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. සුභ දවසක් වේවා..
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1495 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Sub Ekata.
Sub ekata thanx
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
තැන්ක් යූ සබ් එකට සුභාෂිණි 🙂 🙂 ….
මලයාලම් ෆිල්ම් එකක සබ් එකකින් ඉක්මනට මුණගැහෙමු එහෙනම් 😉
බහෛා්ම ස්තුතියි. ජය වේවා…!