100 Days with Mr.Arrogant (2004) | ආඩම්‍බරකාරයෙක් එක්‍ක දවස් 100 ක්!! [සිංහල උපසිරැසි සමඟ]
Baiscopelk site එකට එන යන සහ subs ගන්‍න අතරේ, මටත් Film එකකට subs දාන්‍න පොඩි පහේ ආසාවක් ඇතිවුණා. ඉතිං මම වගේම තව Korean films බලන්‍න ගොඩක් අය ආස බව දන්‍න නිසාම මුලින්‍ම Korean film එක කින්‍ම වැඩේ පටන් ගත්‍තා. මේකත් ගොඩක් Korean films වගේම Romantic comedy film එකක්. ඒ නිසා ඔයාලට නිවාඩු පාඩුවේ හොද සැහැල්‍ලුවෙන් සතුටින් බලන්‍න පුලුවන් එකක් තමයි මේ. IMDb rate එක 6.1 /10 ක අගයක් අරන් තියෙන්‍නේ. ඒකත් ඉතින් හොද අගයක් නේ. 2004 වසරේ film එකක්. මිනිත්‍තු 95 ක් පුරා දිවෙන මේහි රංගනයෙන් දායක වෙන්‍නේ Ha Ha Ji-Won( Kang Ha yeong ලෙස )කියන නිළිය ලෙස සහ Kim Jaewon (Ahn Hyung-Joon ලෙස )කියන කොරියානු නලුවා.
මේකේ කථාව ගැන ටිකක් කියනවා නම්, ”Kang Ha yeong” කියන්‍නේ තාම පාසල් යන වයසේ ඉන්‍න , ජීවිතේ සතුටින් හා ඕනවටත් වඩා සැහැල්‍ලුවෙන් ඉන්‍න ගෑණු ලමයෙක්, ඉගනීම කෙසේවෙතත් පිරිමි ළමයින්‍ව මෝඩයන්‍ට අන්‍දන එක තමයි මෙයාගේ වීනෝදාංශය. එතකොට Ahn Hyung Joon කියන්‍නේ ඊට හාත්‍පසින්‍ම වෙනස් පෝසත් ඒවගේම ගෑණු ලමයි ගැන වැඩි උනන්‍දුවක් නැති මහම ආඩම්‍බර කාරයෙක් !
ඉතින් කොහොමද මේ නොගැලපෙන දෙන්‍නා දෙන්‍නා මුණ ගැහුනේ?… ඒක තමයි කතාවේ ආරම්‍භය. දවසක් පාරේ යද්‍දී මේ ගෑණු ලමයා පාරේ වැටිලා තියන ටින් එකකට උඩි න් යන්‍න හොද පයින් පාරක් දෙනවා. ඒ වෙලාවේ එතනින් වාහනයක් පැදන් යනවා. අර ආඩම්‍බරකාර පිරිමි ලමයා. ඉතින්, ඒක ගිහින් නතර වෙන්‍නේ එයාගේ මූණේ. ඒත් එක්‍කම පාලනය කරගන්‍න බැරුව එයාගේ luxus 430 වර්‍ගයේ වටිනා වාහනේ තාප්‍පෙක ගිහින් වදිනවා, ඒත් වාහනේට උන පාඩුව ගෙවන්‍න මේ ගෑණු ලමයා ගාව සල්‍ලි නෑ. පිරිමි ලමයත් ලේසියෙන් අත අරින්‍න ලෑස්‍තිත් නෑ… අන්‍තිමට මේ ආඩම්‍බරකාරයම හොද යෝජනාවක් ගේනවා . ඒ ”දවස් 100 කට වහල් ගිවිසුමක්” ! අවාසනාවට ,ගෑණු ලමයටත් කරන්‍න දෙයක් නැති වෙනවා. මේ පිස්‍සු ගෑණු ලමයා අර ආඩම්‍බරකාරයගේ වහල් සේවිකාව වෙනවා. නොගැලපීමම එක්‍තරා විදියක ගැලපීමක්‍වත් වෙලා මෙයාලා එකතු වෙයිද? ඊට පස්‍සේ මොනවා වේවිද …? ඒක දැනගන්‍න film එක බලන්‍නම වෙනවා…. ඉතින් ආයෙත් හමුවෙමු. 😀
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න.එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
SInhala Subtitles
-- Count 5816 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for subtitles
Sub eka niyamai. Thanks
thanks
Thank you
thnk uuu soooo much
niyamaiiiiiiiiiiiii sahodari
niyamai lassana magen suba patum!..puluwanna mekatath sub denna balanna.”persona taste”..korean drama akak.thanksss.
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
නියමයි චිත්තපටිය උපසැරසියට ස්තුතියි
good job
thank u sewwandi wish ur best of luck
thank sub ekata.. download karana aya seed karanna hode 😀
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
niyami akke… akke kiyala kiyamuko… aula thami sahodariyo eka digatama sub denne nane… denawa nm elama ela… kohoma wethath palamu wadeta suba pathanawa… jaya…!!!
Thank U Swarnarekha.
ගොඩක් ස්තුතියි
subtitle ekata thanks..
film eka nam average
අදහස් පල කරපු වගේම සබ් ගත්‍ත හැමෝටමත් ගොඩාක් ස්‍තූතීයි .
Thanks…
කෙල්ලක් නෙවද? එල කෙල්ලේ එල! දිගටම දෙමු අක්ක නගාකම කෙසේවෙතත්! ආ එක හොඳා! කෙල්ලන්ගෙන් අඩුපාඩුකං තිබ්බානෙ අපට. හැබැයි ඉතිං ඉල්ලුම වැඩිවුණොත් තමා වැඩේ… මොකෝ කොල්ලො දැකලාම එපාවෙලා ඇති අපේ උන්ට.
වෙඩි වගේ දෙන්ඩ රෙඩි වෙන්ඩ වෙයි හොඳේ… ඔන්න මං නොකිව්වයි කියන්ටෙපා ### 😛
niyamayi akke digatama yamu godak thanx oyata
බොහොම ස්තූතියි සෙව්වන්දි සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිලීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
thanx sahodari sub 1kta.1st 1kta suba paathum.ohoma yamu. good luck…..!
එල එල
පලමු එකට සුභ පතනවා
දිගටම සබ් දෙමු
සබට තුති
ඔබට ජය………………..
bohoma sthuthi sahodare,,,degatama kara gena yamu,,,jaya wewa!!!
Thanks.
ස්වර්ණරේඛා සෙව්වන්දි තැන්ක්ස් සබ් එකට.තව සබ් දෙන්න හැකියාව ලැබේවා..
ඔන්න බයිස්කෝප් අලුත් කඩ ඉමක් සොහොයුරියකුත් එකතු වෙලා පළමු Sub 1 සුබාසිරි
palamu sabata suba pethum… digatama sub dhemu… thanx sis.
පලමු සබ් එකට සුභ පැතුම් සෙව්වන්දි
තවත් පට්ට එකකට් සබ් දෙමු ජය 😀
නියම වැඩක්
පලවෙනි උපසිරසට සුබපැතුම් අක්කේ
අපේ කන්ඩායමට සාදරයෙන් පිලිගන්නවා ඔයාව
කොරින් එව්වනම් ඉතින් අතාරින්නෙ නෑ 😉
ela ela akkiyooo………digatama korean awata sub danna hoda!!!
පළමු නිර්මාණයට සුබ පතනවා,දිගටම සබ් දෙන්න,thanks සහෝදරී
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. අනිවා බලනවා මේකත් මොකද ලස්සන කතාවක් වගේ.
ela onna mekath banawa
Thanks
නියම වැඩක්.
පලවෙනි වැඩේට සුභපැතුම්
ජයවේවා!
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා සහෝදරී, දිගටම සබ් දෙන්න,ජයවේවා.
thanks
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
ලස්සන කතාවක් වගේ. මුල්ම උපසිරැසියට සුභපැතුම්. ජයවේවා!
Thank you!!
love Korean movies 🙂
max…
korean nathuva veli veli idiye
එල එල අළුත් කෙල්ලෙක්.
කොරියන් කොමඩියක් නේද.
පට්ටම ඇති.
පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් සෙව්වන්දියෝ.
දිගටම සබ් ඕනි හොඳද.
ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!
thnkooooo… kohomath mama nam Korian movies walata asai.. onna down kala.. onna balanawa 😀
Hi Good Work Dear Thanks
oke machen thelugu remek ekakuth thiyenva ……… meka duna ekath patta vadak
මෙන්න තවත් සොයුරියක් ඇවිත් බයිස්කෝප් එකට…
සුබ පැතුම් සුබ පැතුම්.
දීර්ඝ ගමනක් යන්නට ශක්තිය දහිරිය ලැබේවා.!
පළමු උපසිරසියට සුභ පැතුම්!
බයිස්කෝප් සහෝදරියක් දැක්කෙ සෑහෙන කාලෙකින්.
කොරියානු සිනමාවේ සංවේදි තැන් ගෙන හැර දක්වන්නැයි කියා පොඩි ඉල්ලීමක් කරමින්,
ලබා දුන් උපසිරසට බොහෝම ස්තූතියි!
කොරියන් ඒවා නියමයි
Elz….thawath Korean film denna….
niyamayi sahodari suba pahtum magenuth
දවසට එක්කෙනාගානේ අලුත් කට්ටිය එනවා නේ මරු
අනික අද අක්ක කෙනෙක් එකත් විශේෂයි නේ
ජය!
පළමු නිර්මාණයට සුබ පැතුම් සහෝදරී තවත් හොඳ නිර්මාණ ලබාදෙන්න ..ස්තුතීයි
bohoma hoda wadak digatama subs denna
niyamayi akke koriya awa aniwa balanwa
පට්ට පට්ට සොහොයුරියට ජය වේවා පළමු වැඩෙන් නොනැවතී දිගටම දෙමු සබ්
thanks
all the best for 1st sub creation
bohoma sathutui baiscope akka akathu una gana wisheshayen gahanu kenek
jaya!
wow,,,maru 😀
෴ ස්තූතියි සහී උපසිරැසියට ෴
සාදරයෙන් පිලිගන්නවා
ජයෙන් ජය
thanks all the best akke
තවත් ඒවාට සබ් දෙන්න බලමු
ජයෙන් ජය!!!
නියමයි මේවා බලනව
ජය දිගටම සබ් දෙමු
පළමු වැඩේට සුභ පැතුම් සොහොයුරියක්නේ එකතු වෙලා තියෙන්නේ එල එල