24 [S01: E05] | රාජකාරී සිර අඩස්සියක්…! [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලා දකින්න ඇතිනේ ජැක් කලින් දවසේ අන්තිමට දැන ගන්නවා ඔහුගේ දුවව පැහැරගෙන ගිහින් ඉන්නේ කියලා, සහ ජෝර්ජ් මේසන් තාවකාලිකව CTU එක වසා දමනවා ඔහුගේ ජැක්ගේ සීමාව ඉක්මවා වැඩ කිරීම නිසා. නමුත් නිනා සහ ජෙමි ඔහුව ආවරණය කරන්න දැඩි උත්සහයක් ගන්නවා සහ පාමර් දැනගන්නවා ඔහුගේ පුතාට විරුද්ධව මුරින් විසින් කුමන ආකාරයක චෝදනාවක්ද එල්ල කරන්නේ කියලා.
අද කොටසින්,
ජැක් අර අන්තිමට අත්අඩංගුවට ගත්ත කෙනාගෙන් ඔහුගේ දුව ගැන වැඩිපුර තොරතුරක් ගන්න කියලා හිතාගෙන යනවා පොලිසියට. පාමර් අද මුරින්ව හම්බ වෙනවා. කිම්ට තේරුම් යනවා ගෙදරින් පැනල ගියපු සාදය කොහොමද අවසන් වෙන්න යන්නේ කියලා.
ඉතින් බලන්නකෝ ජැක්හට ඔහුගේ දුව ගැන අර පුදගලයාගෙන් තොරතුරක් ලබාගන්න පුළුවන් වෙයිද. පාමර් මොකටද මුරින්ව හම්බ වෙන්නේ..
ඊලග කොටසින් හම්බවෙමු.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6958 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති…… 🙂
thanks
Super….Thank You So Much Brother…….GL…….
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහෝම ස්තූතියි සබට….. ජය…….
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම තුති උපසිරසියට
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල මචන්ලා
අපේ කට්ටිය තව කමෙන්ට් එහම දාලා
කට්ටිය දිරිගැන්නුවොත් හොදනැද්ද
නිකන්ම බාගෙන නොයා
සබට තුති
ඔබට ජය…..
thank’s bro ohma yamu…
Thank You..
ස්තුකියි රුකා ! ලෙසටම දෙනවා
ජය වේවා!
🙂 🙂 🙂
thanks
ela ela…
season 8 wenakal digatama sub denawa nedooooooooooooooooo?
ඔවු සහෝ අපි අරමුණු කරගෙන ඉන්නේ මේ
වසර අවසන් වෙන්න කලින් සීසන් 08 ම් ඉවර කරන්න.
හිතුවට වඩා හොදට වැඩේ
කෙරෙනව..එලස් කොල්ලනේ
ගොඩක් පින්
දිගටම දෙමු ගින්නක් නෑ
niyamai.. onna bawa
Elazz ahh,machann..
thanks sub ekatahhh….
thanks