3% (2016-) [S01 : E06] with Sinhala Subtitles | තීරණය [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද 6 වෙනි කොටස අරන් ආවා. මේකට ImdB අගය 8.6 ක් ලැබිල තියෙනව. වැඩිය කතා නැතුව අද කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්.
කලින් කොටසෙ තිබුනෙ එසිකියෙල්ගෙ සහ ජූලියාගෙ අතීතය ගැනනේ. අද කොටසින් ආයෙත් කතාවෙ මාතෘකාවට ඇවිත් තියෙනව. පේන විදිහට හැබැයි තවම අපේක්ශකයින්ව අයින් කරන වැඩේ ඉවර නෑ. හැම කොටසකින්ම කාව හරි අයින් කරනව. මේ කොටසේ හැම අපේක්ශකයෙකුගේම ගෙදරින් ගෙන්නනවා. එයාලට වෙනම කාමරයක් දෙනව, ඒ හැම කාමරයකටම ලොකූ සල්ලි පෙට්ටියක් දීලා තියෙනව. හැබැයි මේකත් පරීක්ශනයක්. ඉතින් අපේක්ශකයට තෝරාගැනීම් දෙකක් තියෙනවා. එක්කෝ සල්ලි ටික අරගෙන ගෙදර අයත් එක්ක ආපහු පිටිසරට යන එක, එහෙම නැත්නම් සල්ලි ගන්නෙ නැතුව දිගටම ක්‍රියාවලියේ නැවතිලා ඉන්න එක.
ඉතින් අද බලාගන්න පුලුවන් මේ අය තමන්ගේ තීරණය ගන්න හැටි. දිගටම ඉන්න අයට තවත් පරීක්ශනයක් ලබාදෙනව ඒකත් එක්කම. එහෙනම් එපිය බාගෙනම ඒක බලාගන්නකෝ. සුපුරුදු විදිහටම කතාව බාගෙන යන ගමන් අදහසක් එහෙම තියල ගියා කියල අවුලක් නම් නෑ.
Due to copyright issues, we do not provide any torrent links.
3.Percent.S01E06.WEB.X264-DEFLATE[ettv]
3.Percent.S01E06.720p.WEBRip.x264.[ExYu-Subs HC]
3.Percent.S01E06.720p.WEBRip.X264-DEFLATE[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 4456 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/RkhithaRanathungaNew1-e1481749736205.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහෝම ස්තුති
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ 🙁
ජය වේවා.!
thanks bro
Tnx
සබට ස්තුතියී සහෝ
Thanks sub ekata
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tmx Machan Ela..
Wow!! niyamai machan niyamai….
niayamai…thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanku bn
Mn ol ivaravela balanna ona. Bb sn bala thiyanava.
Godk pin bn.
Comments matha theeranekata enna epa bn digatama sub denna.
Thanks for sub digatama sub denna
Sabata bohooooma thanku saho…….