7 Cases (2015) | සල්ලි බෑග් හත. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මම ගෙනාව අලුත්ම ෆිල්ම් එකක්. මුලින්ම මේක මට භාර දුන්න සමීර චතුරංග සහෝට ස්තුති. මේ ෆිල්ම් එක තාම IMDB එකේ නම් රිලීස් වෙලා නෑ. මොකද තාම ඇමෙරිකාවෙ වත් එංගලන්තෙවත් මේක තිරගත වෙලා නෑ. IMDB එකේ දාල තියෙන්නෙ ජූලි 31 තමයි තිරගත වෙන්නෙ කියල. එත් කොහොම හරි ෆිල්ම් එක එළියට ඇවිත්. මම දීල තියෙන්නෙ WEB-DL එක. කොහොම වුණත් තාම IMDB රේටින් ගැන අදහසක් කියන්න විදිහක් නෑ.
ෆිල්ම් එක ගැන කියන්නම්කො. ගොඩක් පොඩි කාලෙ ඉඳන්ම එකට හැදුණ යාළුවො දෙන්නෙක් එකටම මංකොල්ල කෑම් වල යෙදෙනවා.මෙහෙම මංකොල්ල කන්න ගිහින් දවසක දෙන්නටම වැඩ වරදිනව. එයින් පස්සෙ දෙන්න වෙන් වෙලා තමයි ඉන්නේ. ටිකක් වයසට ගියාම දෙන්න අපහු මංකොල්ල කන්න සැලසුම් කරනව. ඒ මංකොල්ල කෑමෙන් පස්සේ තමයි කතාව පටන්ගන්නෙ. හොරුන්ගෙත් හොරු ඉන්න කාලෙ මෙයාලගෙ සල්ලි ටිකත් ආපහු හොරකම් කරනව කෙනෙක්. අන්තිමට මෙයාලට ඒ සල්ලි ගන්න ටිකක් දුක් විදින්න වෙනවා. හරි ඒ ඇති. මේ දෙන්නට වැඩ වැරදුණේ ඇයි? හොරුන්ගෙත් හොරා කවුද? ඒ හොරට මොනවද ඕනෙ? මෙයාලට සල්ලි වෙනුවෙන් මොනවද කරන්න වෙන්නෙ? ඇයි මේ ෆිල්ම් එකට සල්ලි බෑග් 7 කියල නම දැම්මේ? මේව ගැන හොයාගන්න නම් ඉතිං බලන්නම වෙනවා.
හරිනෙ. එහෙනම් තවත් ෆිල්ම් එකක් එක්ක ළඟදීම හමුවෙමු. කොමෙන්ට් එකකුත් දාගෙනම යන්න. හැමෝටම ජය!!!
3400 downloads
melo rahak nathi epa karapu film ekak.wasted my money and time
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
elz
Mage jeewitheta balapu jarama file eka sahooo.. kisima therumak naha…..
achintha malli ikmanata sub denawa neda? ikmanata lipiya kiyawala film eka ganna hithena widiyata lipiyath iyala thiyenawa
sthuthiy malli
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thank u brother…
උපසිරසට තුති…
ජය…
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ, ජය වේවා!!!!!
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි අචින්ත සහෝ!
Niyamayi… Sub ekata Thanx
එල ම්චෝ.
පට්ට ස්ටෝර්යක් වගේ.
ස්තුතියි සබ් එකට
ජය.
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
පට්ටයි… plastic වගේ එකක්… බොහොම ස්තූතියි..
thankzz mcn
ස්තුතියි සහෝ උපසිරැසියට.
තෑන්ක්ස් සහෝ!
elzzzzzzzzzzz machan…. tamil ekak dennakoooo ikmanata…….
https://www.youtube.com/watch?v=B0OpFlj3WBw
menna meke sub eka machn
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
ස්තුතියි අචින්ත සහෝ!
ජය වේවා!